www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර ඇති වෘත්තීය ක්රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන් හල් අවට දැඩි රථවාහන පෝළිම් දැකිය හැකිය. මෙම වෘත්තීය ක්රියාමාර්ගය අද (24දා) අලුයම සිට ආරම්භ කර තිබේ. ඛණිජ තෙල් බෙදා හැරීමද ඇණහිටීමට මේ හරහා ඉඩ ඇති හෙයින් සිය වාහන සඳහා ඉන්ධන ලබාගැනීමට ජනතාව මේ වන විට ඉන්ධන හල් තුළට පැමිණ තිබේ. ඒ හේතුවෙන් ඉන්ධන හල් අවට දැඩි රථවාහන පෝළිම් පවතියි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd