දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ මහතා හා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුව අරලිය ගහ මහන්දිරයේදී අද (25දා) පෙරවරුවේ සිදුවිය.
ඉන් අනතුරුව ඉන්දුනීසියානු ජනපතිවරයා සිය දෙදින නිල සංචාරය නිම කරමින් ශ්රී ලංකාවෙන් පිටත්ව ගියේය.
ඡායාරූප ප්රදීප් පතිරණ