www.ada.lk
2026 නොවැම්බර් මස 08 වන ඉරිදා
ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකායට අයත් ICGS Shoor නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා මේ දිනවල ශ්‍රී ලංකාවේ කොළඹ වරායේ නැංගුරම් ලා සිටියි.
ඉන්දියාවේ නිව් මැන්ගලෝර් වරායේ සිට පසුගිය මාර්තු 30 දා මෙම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබේ. දින හතරක් පුරා මෙරට නැංගුරම් ලා සිටින ICGS Shoor නෞකාව හෙට (03දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ඉන්දියානු ධීවරයන්ට ආරක්ෂාව සැපයීම සහ මුහුදේ ආපදාවට ලක්වන පිරිස් වෙත සහාය සැලසීම මෙම නෞකාවේ රාජකාරි අතර පවතී.
popular news
කොමාණ්ඩර් සමීරගේ දේහය ලංකාවට
දුම්රියේ ගැටි මිය ගිය වෛද්‍ය සිසුවියගේ මරණය සැක බව පියා කියයි
ඇමෙරිකානුවන් යුද්ධයට එපා කිව්වා
හෙග්සෙත් හා රූබියෝ යන්නේ නෑ
යුරෝපයේ රටවල් හතක සුපිරිවෙළඳසැල් ශිතකරණවලට සයිබර් ප්‍රහාරයක්
ට්‍රම්ප් මැතිවරණ ප්‍රතිඵලය පිළිගනියි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd