www.ada.lk
2026 නොවැම්බර් මස 01 වන ඉරිදා
ඉන්දියානු වෙරළ ආරක්ෂක බළකායට අයත් ICGS Shoor නෞකාව පුහුණු සහ සුහද සංචාරයක් සඳහා මේ දිනවල ශ්රී ලංකාවේ කොළඹ වරායේ නැංගුරම් ලා සිටියි.
ඉන්දියාවේ නිව් මැන්ගලෝර් වරායේ සිට පසුගිය මාර්තු 30 දා මෙම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ තිබේ. දින හතරක් පුරා මෙරට නැංගුරම් ලා සිටින ICGS Shoor නෞකාව හෙට (03දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ඉන්දියානු ධීවරයන්ට ආරක්ෂාව සැපයීම සහ මුහුදේ ආපදාවට ලක්වන පිරිස් වෙත සහාය සැලසීම මෙම නෞකාවේ රාජකාරි අතර පවතී.
popular news
ඊඩ්ල්වයිස් ගුවන් සේවය ලංකාවට ගුවන් ගමන් අරඹයි
දුම්රිය එන්ජින් හා බලවේග කට්ටල 123ක් ධාවනයට සුදුසු නෑ
කන්දෙවිහාරයේ කුමාරිගේ හස්ති පාලකයන් දෙදෙනා අත්අඩංගුවට
ලන්ඩන් යන්න ගිය ශ්රී ලන්කන් ගුවන් යානයේ කුරුල්ලෙක් ගැටෙයි
ජොන්ස්ටන් වරද පිළිගනියි
ඊශ්රායෙල මහ මැතිවරණයෙන් කාටවත් බහුතරයක් නෑ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd