ඇමති හකීම් සෝභිත හිමි හමුවෙයි
- 7 09 2015
- 20:43
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු පිරිසක් අද (07දා) සවස කෝට්ටේ ශ්‍රී නාග විහාරයට ගොස් මාදුළුවාවේ සෝභිත හිමියෝ මුණගැසී සාකච්ඡා කළහ. ඇමතිවරයා ඇතුළු පිරිස පැය ½කට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ.





ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
