www.ada.lk
2026 සැප්තැම්බර් මස 04 වන සිකුරාදා
තැපැල් කාර්යාල සංචාරක හෝටල්වලට බදු ලබාදීම නවතාදමා අරලියගහ මන්දිරයත්, ජනාධිපති මන්දිරයත් සංචාරක හෝටල් සඳහා බදු ලබාදිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ අවධාරණය කළහ.
තැපැල් කාර්යාල තුළින් විශාල සේවාවක් සිදුවන බවත්, මීට අමතරව හෝටල් සඳහා බදු ලබාදීමට සැලසුම් කර තිබෙන කාර්යාල ඉතාමත් ලස්සන ඒවා බවත් උන්වහන්සේ පවසා සිටියහ.
මේ නිසා ඒවා සංචාරක හෝටල්වලට බදු ලබාදීමට එරෙහිව නැගී සිටිය යුතු බවද ඒ හිමියෝ සඳහන් කර සිටියහ.
එහෙත් අරලියගහ මන්දිරයෙන් හා ජනාධිපති මන්දිරයෙන් වැඩක් නොගන්නා නිසා ඒවා සංචාරක හෝටල් පවත්වාගෙන යාමට ලබාදිය යුතු බවද අද (15දා) පැවැති උත්සව අවස්ථාවකදී උන්වහන්සේ සඳහන් කළහ.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd