www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
සුසන්තිකා අපේ රටට සම්පතක්. ඇය වසර 15 කට පෙර රටට ගෙනැවිත් දුන් ඔලිම්පික් රිදී පදක්කම අදත් අපට සම්පතකි. ජනාධිපතිවරයා සහ ක්රීඩා ඇමතිවරයා සුසන්තිකා ගේ දරුවන් දෙස බලා කියන්නේ පුංචි දරුවන් දෙදෙනා අම්මා වාගේම රටට කීර්තියක් ගෙනැවිත් දෙනු ඇතැයි කියා ද දන්නේ නැත. එහෙත් සුන්තිකාගේ රිදී පදක්කමේ 20 වැනි සංවත්සරය සැමරීමට පෙර තවත් ඔලිම්පික් පදක්කමක් ගෙන එන්නට අපේ ක්රීඩාව දියුණු කිරීමේ වගකීම ජනාධිපතිවරයාටත් ක්රීඩා ඇමතිවරයාටත් ඇති බව නම් මතක් කළ යුතුව තිබේ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
කාවන්තිස්ස කුඹුරු යායක ඇද වැටී සිටියදී හමුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd