www.ada.lk
2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා
අභාවප්රාප්ත ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය අද පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා කොළඹ නිදහස් චතුරශ්රයේ තැන්පත් කළේය. පෞද්ගලික මල්ශාලාවක සිට දේහය නිදහස් චතුරස්රයට ගෙන ආවේය. ජනපති මෛත්රීපාල සිරිසේන මහතා එය පිළිගත්තේය. විශාල ජනතාවක් මෙන්ම කලාකරුවන් පිරිසක් අමරදේවයන්ට ගෞරව කිරීම සඳහා එක්ව සිටිති.
popular news
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd