www.ada.lk
2026 ඔක්තෝබර් මස 27 වන අඟහරුවාදා
පණ්ඩිත් අමරදේවයන් අප අතරින් වෙන්වුවත් අමර දේවයන්ගේ හඬ, ස්වර අපේ හදවත්හි සදාකාලිකව නින්නාද වනු ඇත. අමරදේව අසපුව තැනෙන්නේ අමරදේවයන්ගේ අමර මෙහෙවර සිහිවන්නටය.
අද (28දා) එහි මුල්ගල තැබෙන්නේ අමරදේවයන්ගේ ප්රමුඛ රසිකයෙකු වන රටේ ප්රමුඛ පුරවැසියා වන ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අමරදේවයන්ගේ ප්රමුඛ ශිෂ්යාව වන නන්දා මාලිනිය අතිනි. අමරදේව අසපුව අමරදේවයන්ගේ මෙහෙය මතු පරම්පරාවටද මතකයේ රැදෙන්නට හේතුවක් වේවා.
ඡායාරූපය: ඉසුරු පෙරේරා
popular news
විශ්රාමික ක්ෂේත්ර නිළධාරියෙක් අත්අඩංගුවට
ඩේටින් ඇප් ගැන සැලකිලිමත් වෙන්න
දෙමව්පියන් කරන දේට දරුවන් පලි නෑ
ඇමෙරිකා යුද නැවක් කොළඹ වරායට
ශිරන්තිගේ පළමු හදවත් සැත්කම සාර්ථකයි
සැප බසයක් පෙරළී දෙදෙනෙක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd