www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්රහස්පතින්දා
ශ්රී ලංකාෙව් අභිමානවත් 70 වැනි නිදහස් දිනය අදයි. මෙහි ප්රධාන සැමරුම ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ ප්රධාන මැති ඇමතිවරුන්, කතානායක කරු ජයසූරිය, ජනපති ලෙකම් ඔස්ටින් ප්රනාන්දු මහතා ප්රධාන රාජ්ය සේවකයන්, ත්රිවිධ හමුදා ප්රධානීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයන්, එංගලන්ත රාජකීයයන් ප්රධාන විදෙස් තානාපතිවරු ඇතුළු විදෙස් අමුත්තන්ගේ සහභාගීත්වනේ ගාලු මුව දොර පිටියේදි පැවැත්වෙයි.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd