www.ada.lk
2026 ඔක්තෝබර් මස 23 වන සිකුරාදා
සිය විශ්රාම වැටුපු ගැටලුවට මේ දක්වා විසඳුම් ලබානොදුන් බව සඳහන් කරමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ ලෝටස් පාරට පැමිණ විරෝධතාවයක නිරත වෙයි. ඒ හේතුවෙන් ලේක්හවුස් වටරමුව ආශ්රිතව දැඩි රථ වාහන තදබදයක්ද පවති. පොලිසිය පවසන්නේ එම මාර්ගවලට පිවිසිමට බලාපොරොත්තුවන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ශ්රී ලංකාවට වාර්තාගත ජයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd