www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
විශ්වවිද්‍යාල තුළ පවතින සියලු සිසු පුරප්පාඩු සම්පූර්ණ කරන ලෙස ඉල්ලා අද (25දා) කොළඹ දුම්රිය නැවතුම්පොළේ සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැවැන්ත පාගමනක නිරත විය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව වෙත රැස්වූ 1500 කට අධික සිසුහු, විශ්වවිද්‍යාල පහසුකම් වහා පුළුල් කරන ලෙසත්, ශාස්ත්‍රීය විෂයන් කප්පාදු කිරීමේ අරමුණින් සිදුකරන භික්ෂු කප්පාදුව නවත්වන ලෙසත්, උපාධිය මුදලට විකිණීම වහාම නවත්වන ලෙසත් ඉල්ලමින් උද්ඝෝෂණයකද නිරත වූහ.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd