www.ada.lk
2026 සැප්තැම්බර් මස 02 වන බදාදා
මේ වසරට අදාළ භික්ෂු බඳවාගැනීම් කප්පාදු කර තිබෙන අතර, වහාම එය නිවැරදි කරන ලෙසට බලකරමින් අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය ඊයේ (04දා) විරෝධතා පෙළපාළි පවත්වන ලදී.
මෙහිදී භික්ෂු බලමණ්ඩලය සකස්කළ සංදේශයක් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීමට පාගමනින් වැඩමකළ අතර, පොලීසිය කොටුව ලෝටස් වටරවුමේදී මාර්ග බාධක යොදා පා ගමන ඉදිරියට යාම වළක්වන ලදී.
එහිදී භික්ෂූන් වහන්සේලා හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර, එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් හා ජල ප්‍රහාර එල්ල කළේය.පා ගමන වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත්කර ඇති බවද වාර්තා විය.
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd