www.ada.lk
2026 සැප්තැම්බර් මස 08 වන අඟහරුවාදා
ශ්‍රී පාද රක්ෂිතයේ නල්ලතන්නි වනාන්තරය නැරඹීම සඳහා පිටත්ව ගොස් අතුරුදන් වූ පුද්ගලයන් පස්දෙනා බේරාගැනීම සඳහා ගුවන් හමුදාවද සිය සක්‍රිය දායකත්වය ලබාදුන්නේය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමට අනුව ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරේ පිහිටි බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඊයේ (13දා) සවස 4.00 ට පමණ ගුවන් හමුදා ජීවිතාරක්ෂක භටයන් කණ්ඩායමක්ද සමගින් මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව තිබිණි.
අධික මීදුමත්,ගණ වනාන්තර වැස්මත් යන දෙකෙන්ම ආවරණය වී තිබියදී පවා අධික වෙහෙසක් සහ දැඩි කැපවීමකින් යුතුව බෙල් 412 හෙලිකොප්ටර් යානා කාර්යමණ්ඩලය අඳුර වැටීමට පෙරාතුව අතුරුදන් වූවන් සිටින ස්ථානය සොයාගැනීමට සමත් වූ බවද ගුවන් හමුදාව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd