www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඊයේ (30දා) කොළඹ නගරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. එහිදී කොළඹ ඉපැරණි ගොඩනැගිලි පිළිබඳව ඔහුගේ වැඩි අවධානයක් යොමු වුණා. ඉදිරියේදී කොළඹ නවීකරණය කිරීමේ කටයුතු කිරීමේදී නගරයේ පවතින ඉපැරණි ගොඩනැගිලි කඩා නොදමන ලෙසද අග්රාමාත්යවරයා නාගරික සංවර්ධන අධිකාරියට පැවැසුවා.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd