www.ada.lk
2026 සැප්තැම්බර් මස 09 වන බදාදා
අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් පවත්වනු ලබන රාමසාන් ඉෆ්තාර් උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රාවුෆ් හකිම්, ඒ. එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා යන මහත්වරු හා තානාපතිවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
කහකෝනා මල් පිපී උඩරට සුන්දර වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd