www.ada.lk
2026 ඔක්තෝබර් මස 21 වන බදාදා
අග්රාමාත්ය කාර්යාලය මගින් පවත්වනු ලබන රාමසාන් ඉෆ්තාර් උත්සවය අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අද (05දා) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්යවරුන් වන කබීර් හෂීම්, රාවුෆ් හකිම්, ඒ. එච්.එම්. ෆවුසි, ෆයිසර් මුස්තාපා යන මහත්වරු හා තානාපතිවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
යුධ හමුදා කඳවුරේ උත්සවයට හමුදා සෙබලා එක්ක මල් කැඩූ මිතුරා අවසන් ගමන් යයි
පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
සෘණ ලකුණු 30ක් ආවොත් රියදුරු බලපත්රය වසරකට අත්හිටුවයි
මහේල මුම්බාය හැරයයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd