අගමැති ඉන්දුනීසියා ජනපති හමුවෙයි
- 3 08 2016
- 16:00
- {{hitsCtrl.values.hits}} views
- . .
ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (03දා) පෙරවරුවේදී එරට ජනාධිපති ජොකෝ විදොදෝ මහතා හමුවී ද්විපාර්ශ්වීය සාකච්ඡා ජාකරතා නුව මර්ඩෙකා මන්දිරයේ පැවැත්වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.








