www.ada.lk
2026 ඔක්තෝබර් මස 22 වන බ්රහස්පතින්දා
අට වැනි වතාවට අඛණ්ඩව පවත්වනු ලබන කොළඹ මෝටර් රථ දැක්ම පෙරේදා (20දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී ආරම්භවිය.
මෝටර රථ දැක්ම හෙට (23දා) අවසන්වන අතර එය උදෑසන 10 සිට රාත්රී 10 දක්වා පැවැත්වෙයි.
මේ සඳහා මුද්රිත අනුග්රහය විජය පුවත්පත් සමාගම දරයි.
popular news
ගම්පොළ යටවෙන හේතුව මෙන්න
ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී මාව නොමග යවලා, ඒ් ගැන සමාවෙන්න
මහේල මුම්බාය හැරයයි
කොණ්ඩය පච්චය ගැන අධිකරණ ඇමති පැහැදිලි කරයි
කාවන්තිස්සගේ වගකීම මම භාර ගන්නවා
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ සිදුවන ජාවාරම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd