BMICH හි පවතින අවි ගබඩාව විවෘත කරයි
- 20 01 2015
- 11:45
- {{hitsCtrl.values.hits}} views
- ක්‍රිෂාන් රණසිංහ
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ පිහිටි රක්නා ලංකා ආරක්ෂක සමාගමට සම්බන්ධ බව කියන අවි ගබඩාව මේ වන විට පොලීසිය විවෘත කර තිබේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගෙන් ලැබුණු අධිකරණ වාරණයක් මත අවි ගබඩාව විවෘත කළේය.
.gif)
.gif)
.gif)
.gif)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
