www.ada.lk
2026 මැයි මස 27 වන බදාදා
70 වැනි නිදහස් සැමරුම වවුනියාවේ නගර සභා ක්‍රීඩාංගණයේදී අද (04දා) උදෑසන උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබීය.
යුද හමුදාව, නාවික හමුදාව, පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය මෙන්ම වවුනියාවේ සිංහල හා දෙමළ පාසල් කිහිපයක දරුදැරියන්ගේද සහභාගිත්වයෙන් වවුනියාව දිසාපති සෝමරත්න විධාන පතිරණ මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පූර්ණ සංවිධානත්වයෙන් වවුනියාවේ සියලු රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් නිදහස් සැමරුම සංවිධානය කර තිබිණි.
මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, වවුනියාවේ රාජ්‍ය ආයතනවල සියලු නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශවල හා පොලීසියේ උසස් නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd