www.ada.lk
2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා
සෑම පසළොස්වක පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 26 වැනි දම්සභා මණ්ඩපය, පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී ඇති අද (08) දිනයේ ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය පූජා භූමිය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.
විහාරගම පුරාණ දක්ෂිණගිරි රාජමහා විහාරාධිපති, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පූජ්‍ය විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව පැවැත්වූහ.
ධර්ම දේශනය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ජනපතිවරයා මහා සංඝරත්නයට අටපිරිකර පූජා කරමින් ආශීර්වාද ලබා ගත්තේය.
මේ අවස්ථාව සඳහා අමාත්‍ය චන්ද්‍රානී බණ්ඩාර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම සිඩ්නි ජයරත්න, උතුරු මැද පළාත් සභාවේ සම්පත් ශ්‍රී නිශාන්ත යන මහත්වරුද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුඑ රාජ්‍ය නිලධාරීහුද එක්ව සිටියහ.
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
රවී කරුණානායක අත්අඩංගුවට
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd