19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රීපා සිරිසේන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ 19ට අදාළ විවාදය සුළු වේලාවකින් අාරම්භවනු ඇති බවයි.
ඡායාරූප නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ෆේස්බුක් ගිණුම