ADA
www.ada.lk
2025 ජුලි මස 02 වන බදාදා
149 වැනි පොලිස් දින සැමරුම ඊයේ (03දාට) යෙදී තිබුණා. ඒ සඳහා පොලිස් ක්ෂේත්ර බළකා මූලස්ථානයේ උත්ස්වයක්ද පැවැත්වුණා. ජනපති ලේකම් පී.බි. අබේකෝන් මහතා එහි ප්රධාන ආරාධිතයා වශයෙන් එක්වුණා. පොලිස් පති එන්.කේ. ඉලංගකෝන් මහතා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ උසස්නිලධාරින් පිරිසක්ද ඒ සඳහා එක්වුණා.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
’ගැහුවොත් ගහනවා’ කමේනි පළමුවරට ජනතාව අමතමින් පවසයි
එයාර් ඉන්දියා ගුවන් අනතුරේ කළු පෙට්ටියේ දත්ත සොයා ගනියි
ඇමති සමන්ත ශ්රමදානයකදී මේසන් වැඩ කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd