saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 2420 hours ago

LATEST

පාතාලයට හොර පාස්පෝට් හැදූ ලොක්කෝ දෙදෙනෙක් අල්ලයි

calendar_today 2024 මාර් 18 - 09:52 remove_red_eye - 268  

සංවිධානාත්මක අපරාධකරුවන්ට රටින් පිටවීම වෙනුවෙන් ව්‍යාජ ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක් සහ හිටපු පාලකවරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සවස සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

ස්තූපය පුපුරා බිමට කඩා වැටෙන මට්ටමේ කිසිදු තත්ත්වයක් නොමැති බවද පිපිරීම් යම් කිහිපයක් ඇති බැවින් දේශීය විශ්ව විද්‍යාල කිහිපයකින් ඉංජිනේරුවරුන් කණ්ඩායමක් වශයෙන් එකතු වී උපදෙස් ලබා දෙමින් ජලය අභ්‍යන්තරයට යාම වළක්වා ආවරණය ලබාදී තිබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අනාවරණය කළේය.

Read More

කෝප් කමිටුවේ සභාපති ධුරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්ට සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා බව කෝප් කමිටුවේ නව සභාපති රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

විදුලි බල සැපයුමේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමේ සහායක ව්‍යාපෘතියේ අරමුදල් භාවිත කරමින් ව්‍යාපෘති කාර්යමණ්ඩලය සඳහා ප්‍රසාද දීමනා වශයෙන් රුපියල් මිලියන 245ක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2024-03-16 දින නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

උඩලව රක්‍ෂිතයට අයත් හම්බෙගමුව ප්‍රදේශයේ අක්කර හතර හමාරක භුමි කොටසක වගා කර තිබූ රුපියල් කෝටි 5ක විටිනාකමකින් යුත් ගංජා පැළ 250,000කට අධික ප්‍රමාණයක් සහිත ගංජා හේනක් පොලීසිය සහ යුද හමුදාව එක්ව අද (17දා) වටලා තිබේ.

Read More

ඡන්දයක් පවත්වන්න කැමති අයත් ඉන්නවා නැති අයත් ඕනෑම පක්ෂයක ඉන්නවා ඒත් අවසන් තීරණය ගන්නෙ පක්ෂය විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ ,

Read More

මෙවර ජනාධිපතිවරණය කිසිසේත් කල් නොදමන බවත් මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයා ලෙස අනිවාර්යෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වෙනවා යැයි විදේශ කටයුතු හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය .

Read More

විදේශගතව සැඟව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන ඩුබායි සුද්දා ගේ අපරාධ සඳහා යතුරුපැදි සොරාගෙන මුදලට සැපයූ පුද්ගලයන් දෙදෙනෙකු හෝමාගම පිටිපන ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු තොගයක් සමග අත්අඩංගුවට ගත් බවහෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.

Read More

වෙන අවුරුදුවලදී ආණ්ඩුව විපක්ෂය කියලා බලන්නේ නැතුව පක්ෂ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් දෙනව නමුත් මේ වසරේ තමයි එකම අවුරුද්ද විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් නොලැබුණු එකම වර්ෂය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේදී පැවසිය.

Read More

යම් සංවර්ධන කටයුත්තක් සිදු කරන විට රාංජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් තිබිය යුත් බවත් එම සංවර්ධන වැඩ සටහන් අවසන් වන විට එය ජනතාව පීඩාවට පත්වන අයුරින් අවසන් නොවිය යුතු බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය. උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දිය සිට අනුරාධපුර දක්වා නවීකරණ කටයුතු හේතුවෙන් මතුව ඇති ගැටලු සාකච්ඡා කර විසඳුම් ලබා දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.

Read More

බංග්ලාදේශයට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී ආබාධයකට ලක්වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංකට තරගාවලියේදී ඉතිරි තරග මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ මුල් තරග කිහිපයද අහිමි වී තිබේ.

Read More

දිවයින පුරා හෙට දිනයේදී ප්‍රධාන වශයෙන්ම වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනය සඳහා වන කාලගුණ අනාවැකිය නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

Read More

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේදී පොල්වත්ත ගඟේ දියේ ගිලීමෙන් වයස අවුරුදු 11 සහ 14 යන වයස්වල පිරිමි දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව යක්කලමුල්ල පොලීසිය පවසයි.

Read More

ඉදිරි මැතිවරණයකදී බුද්ධිමත්ව තම ඡන්දය භාවිතා කරන ලෙසත් මේ රට විනාශ කළ දැක්මක් නැති දේශපාලකයන්ට නොරැවටී දේශපාලකයන්ගේ අතීත පැටිකිරිය පිළිබඳව සොයා බලා මනාකල්පනාවකින් යුතුව තම ඡන්දය භාවිතා කරන ලෙස හිටපු යුද හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි .

Read More

විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ මුරුන්දන්වේලි මන්ජකොඩි ඇල පිහිටි සිමාව තුළ නීති විරෝධීව වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළුවන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයකු මරණයට පත්වි ඇති බව වනාතවිල්ලුව පොලිසිය පැවසිය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇත.

Read More

වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කීපයක්ම සේවක අර්ථසාධක අරමුදලට ගෙවිය යුතු රුපියල් කෝටි 500 කට ආසන්න මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් එම ආයතන වලට එරෙහිව පවරන ලද නඩු 2122 ක්ම මේවනවිට අධිකරණයෙහි විභාග වෙමින් පවතින බව රාජ්‍ය වැවිලි ව්‍යවසාය හා ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

Read More

පොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය. මේ අතර මීට පෙර අවස්ථාවකදී සංවර්ධන නිලධාරිනියකට ඉන්ධන පිරවුම්හලක් තුළදී පහරදීම සම්බන්ධයෙන් ද අදාළ සැකකාර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී තිබුණි.

Read More

පිටිගල හොරන්ගලදී සිදු කරන වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියහොස් තවත් තිදෙනෙකු තුවාල ලැබීම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන දෙදෙනෙකු ඊයේ 16දා රෑ පිටිගල තල්ගස්වලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව පිටිගල පොලීසිය කියයි.

Read More

මෙවර මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අනුරාධපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්‍රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.

Read More

නෙල්ලිගල ජාත්‍යන්තර ‌‌බෞද්ධ මධ්‍යස්ථානය වැඳපුදා ගැනීමට පැමිණ ආපසු පූඩළුඔය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් කොබ්බෑකඩුව යහලතැන්න ප්‍ර දේශයේදී මීටර් 15ක් පමණ වූ බෑවුමකට ගමන් කර ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් 38ක් තුවාල ලබා පේරාදෙණිය රෝහලට ‌ඇතුළත් කර තිබේ.

Read More

සාම විනිසුරුවරුන් සඳහා අධිකරණ අමාත්‍යාංශය මගින් හඳුන්වා දී ඇති ’’ජීවන සහතිකය’’ නියමිත දිනට ඉදිරිපත් නොකරන සාම විනිසුරුවරුන්ගේ සාම විනිසුරු පදවිය එදිනෙන් අහෝසි වන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

Read More

ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර හා ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය මත රුපියල් බිලියන 49.8 ක වියදමින් ඉඳිවන මෙම ඇළ මාර්ගය ඔස්සේ, මොරගහකන්ද ජලාශයේ සිට මහකනදරාව ජලාශය දක්වා ජලය රැගෙන යාම මගින් අළුතින් කුඹුරු හෙක්ටයාර් 12500ක් සඳහා ජලය සැපයෙනු ඇත. මෙයින් පවුල් එක් ලක්ෂ හැහැත්තෑ පන්දහසක් (175000) සඳහා සෘජු ප්‍රතිලාභ ද, පවුල් ලක්ෂ 7 කට පමණ වක්‍ර ප්‍රතිලාභ ද හිමිවේ. එමෙන්ම උතුරුමැද පළාත සඳහා වන පානීය ජල අවශ්‍යතාව ටද මෙමඟින් විසඳුම් ලැබ

Read More

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවෙමින් සිටියි. ඒ අනුව ඊයේ දිනයේදී ඔහු මහනුවර දළඳා මාළිගාව වෙත් දළඳා වහන්සේගේ ආශීර්වාද ලබා ගැනිමට කටයුතු කර තිබුණි. ඔහු ලෙජන්ඩ්ස් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙසේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට නායකත්වය දන්නේ යුවරාජ් සිංය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු අට දෙනෙක් ඇතුව නිලධාරීහු පිරිසකට වහාම ක්‍රියාත්මකවන පරීදී ස්ථාන මාරු සිදු කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

Read More

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මෙම දෙසැම්බර් මාසය වන විට සංචාරකයන් විශාල ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බටහිර ආර්ථිකය අනුව ඇඟළුම් කර්මාන්තය පිළිබඳ විශාල බලාපොරොත්තුවක් තබන්න බැහැ.ඒ නිසා අප කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කළයුතුයි. සිංහල රජ සමයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසන් වන තුරු අප කෘෂිකර්මාන්තයේ නිරත වු ජාතියක්. එදා අපේ කෘෂි අපනයන කර්මාන්තය ශක්තිමත්ව පැවතියා. අප නැවත එම තත්ත්වයට පත්විය යුතුයි.

Read More

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් 2002ක් වෙනුවෙන් ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීම සඳහා වන සම්මුඛ පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන බවත් එළඹෙන අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ඔවුන් සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

Read More

දිවයිනේ ස්ථාන ස්වල්පයක ඇතැවිය හැකි හැරෙන්නට සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-1ක් ලෙස දෙරටට විවෘත විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.