saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2241 hours ago

LATEST

ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි

calendar_today 2024 අප්‍රේ 27 - 20:43 remove_red_eye - 230  

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

බියගම පොලිස්ස්ථානපේ නිලධාරින්ට ලද තොරතුරක් අනුව බණ්ඩාරවත්ත ප්‍ර දේශයේ වැටලිමක් සිදුකර කාර් රථයක් පරික්ෂා කිරිමේදි අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 81ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 521ක් හා හොරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 941ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලියෙක් අත්අඩංගුවට ගැනිමට පොලිසිය ඊයේ රාත්‍රි සමත්ව තිබේ.

Read More

පෙට්‍රල් ,ඩීසල්,භූමිතෙල් ,ගුවන් යානා ඉන්ධන තෙල්,ද්‍රව්කෘත පෙට්‍රෝලියම් වායු (LPG) සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, පිරිපහදු කිරීම .බෙදා හැරීම සහ අලෙවි කිරීම දැනට පවතින නීති රාමුව තුළ ක්‍රියාත්මක වුවද, මෙම අංශයට පුළුල් නියාමන යාන්ත්‍රනයක් නොමැත.

Read More

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 7ට අධික මුදලක් වංචාකළ ජාවාරමට අදාල පැමිණිල්ලේ දෙවන සැකකරු අද දින (4.26) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

ජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වී ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් ඊයේ (25) හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගොස් පැමිණිලි කලහ .

Read More

මෙම කාලය තුළ විදේශ රැකියා වංචාවන් සම්බන්ධ සැකකරුවන් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය හා වලංගු රැකියා ඇනවුම් ලබා නොගෙන විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකළ ආයතන 8 ක්ද කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වැටලීම් කර ඇත.

Read More

 සංවර්ධනය කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කෙරුණේ විනිවිද භාවයකින් යුතුවයි...  විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙවර විමද්‍යගත අරමුදල් ආණ්ඩුව ලබා නොදෙන බවට කෙරෙන ප්‍රකාශ පදනම් විරහිතයි....  මෙවර ප්‍රතිපාදන වෙන් කෙරුනේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු වලටයි.. මන්ත්‍රීවරුන්ට නොවෙයි... - ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග...- සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමේදී එය විනිවිද භාවයකින් සිදු කෙරුණ බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධා

Read More

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ මාන්කුලම් වසන්තනගර් සහ මුරුකණ්ඩි අතර අද (26) උදෑසන යුදහමුදා කැබ් රථයක් සහ ලොරියක් ගැටීමෙන් යුදහමුදා සෙබලෙකු මිය ගොස් තවත් 09 දෙනෙකු තුවල ලබා ඇතැයි මන්කුලම් පොලීසිය පැවසීය.

Read More

ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ උපදෙස් ඇතිව පවුල් දහයකට ආරක්ෂිත ප්‍රදේශයන්ට ඉවත් වන ලෙස දැනුම් දුන් බවද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා අද 26 පැවසීය.

Read More

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයේ රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්න 04/25 දින කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ලිතුවේනියාවේ බර වාහන රියැදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු එම රැකියා , ආහාරපාන සහ නවාතැන් පහසුකම් නොමැති වීම නිසා යුරෝපයේ අතරමං වී සිටින බව එම කණ්ඩායමේ සිටි, ලිතුවේනියාවෙන් පිටුවහල් කර පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු 04/26 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

මාළදිවයින මාළේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාළදිවයිනේ ’’ මෝල්ඩිවියන්ස් ’’ ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින් මංගල ගුවන් යානය 04/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

Read More

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (25දා) රාත්‍රීයේ දී ස්වීඩනය බලා පිටත්ව ගියේය. ඔහු එහිදී පැවැත්වෙන ජනහමුවක් සහ සුහද හමු කිහිපයක් සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

Read More

නුවරඑළියේ ස්ථාපිත කිරීමට නියමිත මෙරට පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය සඳහා මෙම මස අවසන් වීමට ප්‍රථම ස්ට්‍රෝබෙරි පැළ ආනයනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

Read More

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පණත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව පවරන ලද නඩුවේ තීන්දුව ලබන 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (25) නියම කළේය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය ගැන සිදු කළ ප්‍රකාශය අසත්‍ය බවට නිලා නොලත් ලෙස තහවුරැ වී තිබෙන බවත්, ඒ අනුව මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බවට යෝජනා කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

තමා සම්බන්ධයෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදු කළ ප්‍රකාශ කිහිපයක් නිසා ඇති වූ අපහාසයට රුපියල් මිලියන දහසක (1000) වන්දි මුදලක් ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීතිඥයෙකු මාර්ගයෙන් එම අමාත්‍යවරයාට එන්තරවාසියක් යවා තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත් කර තිබේ.

Read More

ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

2024 අප්‍රේල් 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල අඩුවන බවට පළ වූ වාර්තා මුළුමනින්ම පදනම් විරහිත බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පවසයි.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 430ක් උපයා දී තිබෙනවා. මෙම කාර්තුව තුළ ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් බිලියන 354කට ආසන්න අදායමක් උපයා දී තිබෙනවා. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 51ක පමණ අදායමක් උපයා දී තිබෙනවා. මෙම තත්ත්වය ආර්ථික අර්බුදයකට මුහුණ දුන් රටක පැහැදිලි ජයග්‍රහණයක් වනවා සේම අපගේ ගමන් මඟ පිළිබඳ ධනාත්මක තත්ත්වයක් බව ද පැවසිය යුතුයි. රටේ පවතින විධිමත් මූල්‍ය කළමනාකරණය ද මේ තත්ත්වයට හේතු වී

Read More

1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

Read More

​2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.1ක් - ක්‍රම හා විධි පිළිබද කාරක සභාවේදී අනාවරණය වෙයි.

Read More

අනුරාධපුරයට ආසන්න ප්‍රදේශයක විහාරාධිපතින්වහන්සේ නමක හා පොලිස් සැරයන්වරයෙකු විසින් ඊශ්‍රායලයේ විදේශ රැකියා ලබා දීම සඳහා මුදල් අය කිරීමේ සිද්ධියක් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි ලැබී ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා. අපරාධකරුවන් රටින් තුරන් කිරීම පවක් නොවෙයි

Read More

මෙවර යල කන්නයේ වී වගාව සදහා ලබා දෙන පොහොර සහනාධාරය සම්බන්ධයෙන් කිසිදු වැඩ පිළිවෙළක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ගොවී ජනතාවට ප්‍රකාශ කර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. පසුගිය මාස් කන්නයට අදාළව ලබා දීමට පොරොන්දු වූ අක්කරයකට රුපියල් 6000ක් බැගින් පොහොර සහනාධාරය සඳහා මුදල සමස්ථ ගොවි ජනතාවටම ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යවරයාට හැකිවී නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

Read More

ජනප්‍රිය YouTube වැඩසටහන් නිර්මාණ කරුවකුසේම මීට පෙර උපකාරක පන්ති ගුරුවරයකුව සිටි උපුල් ශාන්ත සන්නස්ගල පොලීිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

වර්ෂ 2022 දී බලංගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ බව කියන කිලෝග්‍රෑම් 802 ක් බරැති රුපියල් කෝටි ගණනක් වටිනා කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර ඇත.

Read More

එහිිදි කාදිනල් හිමිපාණන් කළ ප්‍රකාශ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.