saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 2094 hours ago

LATEST

කුඩු සළිඳුගේ ගෝලයෝ දෙන්නෙක් ජීව උණ්ඩ මුදල් හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

calendar_today 2024 ජුනි 09 - 16:48 remove_red_eye - 175  

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධකරුවකු වන කුඩු සලිදු නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයට අයත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දහයක් රිවෝල්වර් වර්ගයේ ජීව උණ්ඩ විස්සක්, මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයා ගත් බවට සැක කරන හතළිස් දෙලක්ෂ හතළිස් නමදහසක මුදලක් සමග ද

චීවරධාරියෙකු හා එක්ව මත්පැන් පානය කිරීමේ යෙදී සිටි හැත්තෑ දෙහැවිරිදි පුද්ගලයෙකු චීවරධාරියාගේ ප්‍රහාරයකට ලක්ව දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මරණයට පත් වී ඇතැයි ගිරිඋල්ල පොලීසිය කියයි.

Read More

මධ්‍යම පරිසර අධිකාරිය මගින් 2024 වසරේ හරිත දුම්රියපොලවල් තේරිමේ වැඩසටහන යටතේ ප්‍රධාන දුම්රිය ස්ථාන අටක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් තොරාගෙන එම දුම්රිය ස්ථාන වෙත ත්‍යාග සහ සහතික පත් පිරි නමා ඇත.

Read More

කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි දැනට පවතින සියලුම මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ රජයට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාවට එම නිර්දේශ සහිත අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ජුනි 15 දක්වා ලබා දී තිබු කාලය ජුනි 30 දක්වා දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අම්බලන්ගොඩ ජේ.කේ.එස්.කරාතේ පුහුණු මධයස්ථානයෙන් කරාතේ පුහුණුව ලබන එම්.ජී.මහේෂිකා සෙව්වන්දි සහ එම්.ජී.මධුෂිකා සෙව්වන්දි නිවුන් සොහෝයුරියෝ මෙවර අධයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් තමන් මුහුණදුන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ.

Read More

පාසල් ශිෂ්‍යාවන් 26 දෙනෙකු හා දෙමාපියන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අද(09)දින අලුයම වරකාපොල නගරයේ ඇති අනාරක්ෂිත ඇලකට පෙරළීමෙන් පාසල් ශිෂ්‍යාවන් ඇතුළුව 13 දෙනෙකු තුවාල ලබා වරකාපොළ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි .

Read More

පාසල් ළමුන් පිරිසක් රැගෙන රන්ටැඹේ බලා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් වරකාපොළ නරගය ආසන්නයේදී ඇළකට පෙරලිමෙන් අනතුරකට ලක්ව තිබේ.

Read More

ආණමඩුවේ සිට මහරගම අපේක්ෂා රෝහලට ගමන් ගන්නා ලංගම බස් රථයට ආඩිගම නගරයෙදී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්දියට පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දෙස්තරවරුන් ඇතුළු හත් දෙනෙකු 9 දින අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලම්පිටිය බුත්ගමුව තනිකඩ බට නිවාසයෙන් හොර රහසේ පිටව ගොස් අයිස් සහ ගංජා පානය කර නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

Read More

මොහු බදුල්ල නගරයේ එදිනෙදා කුලී වැඩ කරමින් ජීවිකාව ගෙවන බවත් , මොහු සිය රැකියා කටයුතු අවසන් කර සවස නිවස කරා යාමට බදුල්ල නගරයේ ප්‍රධාන බස්රථ නැවතුම්පොළ ට පාගමනින් යමින් සිටියදී බණ්ඩාරවෙල සිට බදුල්ල බලා පැමිණි බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රී ලංගම බස්‍ රථයට යට වී ඇතැයි පොලිසිය සදහන් කළේය .

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

Read More

ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනය සම්පූර්ණයෙන් නවතන්නට මීට වසර 4 කට‍ පෙර රජය ලබාගත් තීරණය වෙනස් කර නැවත වාහන ආනයනය 2024 ඔක්තෝබර් මස සිට අරඹන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

Read More

කාන්තාවන් අයුතු ලෙස සිරකර බිය ගන්වා අඩ නිරුවත් ඇඳුම් අන්දවා ලිංගික ක්‍රියාකාරකම්වල යොදවා ඒවා පටිගත කර අන්තර්ජාලයට මුදාහැර මහා පරිමාණයෙන් මුදල් ඉපයීමේ ජාවාරමක් සිදුකළ නුගේගොඩ පාගොඩ දේවාල පාරේ නිවසක් වටලා එය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු හා සහය වූ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි

Read More

2024 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැතියේ නම් වැඩිහිටියන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව අනුර කුමාර මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සියයට 34ක් හා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සියයට 34 බැගින් වූ ප්‍රතිශතයක් හිමිවන බව සෞඛය ප්‍රතිපත්ති ආයතනය කළ සමික්ෂණයකින් හෙළිව තිබේ.

Read More

ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සදහා 06/09 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

ගංවතුරෙන් පීඩාවට පත් වූ සෑම නිවසකටම රුපියල් 10,000ක දීමනාවක් ආපදාවට මුහුණ දුන් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නැංවීමට විශේෂ වැඩපිළිවෙළක්. ගං වතුර පාලනයට විධිමත් සැලැස්මක්.

Read More

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සේවා දිගුවක් ලබාද‍ිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.

Read More

විස්සයි 20 තරගවලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග අද වාර්තා අතරට ඒක්විය. ඒ් බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයේදි ඔහු කඩුලු දෙකක් දවා ගැනීමත් සමගිනි. වනිඳු මේ වන විට විස්සයි20 ජාත්‍යන්තර පිටියේදී කඩුලු 108ක් දවාගෙන ඇති අතර මාලිංග දවාගෙන තිබුණේ කඩුලු 107ක් පමණි.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායම හමුවේ බංග්ලාදේශය ලබා ගත් කඩුලු දෙකක ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන බලාපොරොත්තු තව දුරටත් ඈතට ගියේය.

Read More

විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායහම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 84ක ජයක් වාර්තා කළේය.

Read More

එඬේරමුල්ල දුම්රිය හරස්මාර්ගයක දී අද (08) උදැසන මෝටර් ර‍ථයක් දුම්රියක ගැටිමෙන් සිදු වූ අනතුරකින් පියා හා දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වෙයි.

Read More

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට සෞදි අරාබි රජය විසින් මෙම වසරේදී (2024) ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා තිබේ.

Read More

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින් වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (08දා) දින් සිට ඉදිරි දින් කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කෙසේ නමුත් මේ වන විට සිදුකල පරික්ෂණ වලදි හෙළිව ඇත්තේ මෙම කැණිම සිදුකල පොලිස් නිළධාරීන් කණ්ඩායම කිසිදු ඉහල නිළධාරීයකු දැනුවත් කිරීමක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවයි.

Read More

“මේ වීසා ගැටලුව පිළිබඳව වාර්තාවක් එන සතියේ කාරක සභාව එළි දක්වනවා. කාටද ඕනකම තියෙන්නේ මට ගහන්න? පාරේ යනකොට මාව මරල දැම්මොත්? ගරු කතානායකතුමා මම ඔබතුමාට දැඩිවම කියනවා. මගේ ආරක්ෂාව පිළිබඳව ඔබතුමාට වගකීමක් තියනවා. මේක ඩොලර් බිලියන ගාණක වැඩක්. මාව පාරේ මරල දැම්මොත් ගරු කතානායකතුමනි, මේකෙ පිටිපස්සේ ඉන්න අයට වගකියන්න සිද්ධ වෙනවා. මොකක්ද මට කියන්නේ? වංචා දූෂණ වහන්නද කියන්නේ? මෙහෙම තර්ජනය කරන්න, චෝදනා කරන්න පුළුවන්ද?“

Read More

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරඟකාරී අපනයන වෙළඳපොළ ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුයි

Read More

එළැඹෙන ජනපතිවරනයේදි ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් වන තිරණය ජනපතිවරණයට ඉදිරිපත්වන ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කිරිමෙන් පසුව තීරණය කරන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරයි.

Read More

මස්කෙලිය ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගි වි ආපසු කොළඹ ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබු මොටර් රථය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට පැමිණි බස් රථයකට ඉඩ ලබාදිමට යාමේදි මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.

Read More

අධිකරණ කටයුතු අවසන් වූ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 355යි ග්‍රෑම් 881ක් හෙට(08දා) විනාශ කර දැමීමට සැලසුම් කර තිබේ. මෙම මත්ද්‍රව්‍ය තොගය 2022 මාර්තු 23දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.