දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය මගින් දැඩි අපහසුතාවට පත්වූහ. වර්ජනය හේතුවෙන් බොහෝ දුම්රිය අවලංගු කර තිබුණි.
Read Moreබස්නාහිර පළාත තුළ ධාවනය වන මගී ත්‍රිරෝද රථ සඳහා මේ මස 15වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි නිශ්චිත ගාස්තුවක් හඳුන්වා දී තිබෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.
Read Moreඅතුරුගිරිය ටැටු මධ්‍යස්ථානයේදී ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 කු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
Read Moreකෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙරට ඉන්දීය තානාපති හා පකිස්ථාන මහකොමසාරිස්වරයා සමග කළ සාකච්ඡාවල දී ඉන්දීය හා පාකිස්ථානු වැඩි දියුණු කළ එළ ගවයින් හා මී ගවයින් ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කළ බවත්,මෙරටට මී ගවයින් හා එළ ගවයින් ලබා දීමට ඉන්දියාව හා පකිස්ථානය දෙරටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එකඟත්වය පළ කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
Read Moreජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.
Read Moreමැතිවරණ ජයග්‍රහණය කිරීමට අපොහොසත් ඇතැම් පාර්ශ්ව වැඩවර්ජන ආරම්භ කරමින් රට අස්ථාවර කිරීමට කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවක වැඩ වර්ජනය මධ්‍යයේ වුවද විශ්‍රාම වැටුප් දීමනාව නියමිත පරිදි ලබා දීමට කටයුතු කර තිබෙනවා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස්.
Read Moreඅ.පො.ස (සාමාන්‍ය පෙළ)ල අ.පො.ස (උසස් පෙළ) සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ දීමනා ඉහළ දැමීම සඳහා විභාග දෙපාර්තමේන්තුව සහිත අනුකමිටුවේ නිර්දේශය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අද දින අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
Read Moreනීති විරෝධී පිරමීඩාකාර ගනදෙණු කරමින් රුපියල් කෝටි ගණනක ජනතා මුදල් වංචා කළේ යැයි කියන කළේ යැයි ”ඔන්මැක්ස් ඩී.ටී.” ආයතනයේ අධ්‍යක්ෂකවරුන්ගේ සියලු දේපළ වහාම අත්පත් කරගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලීසියට අද (09) නියම කළේය.
Read Moreශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ 222 වැනි අමරපුර දින ආදී කර්තෘ ගුණ සැමරුම 2024 පසුගියදා (08) රත්නපුර පිහිටි සබරගමු පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූහ.
Read Moreපශ්චාත් මරණ පරීක්ෂණ අවසන් කළ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ දේහය සහ මියගිය අනෙක් පුද්ගලයාගේ දේහය හෝමාගම මූලික රෝහලේදී ඥාතීන්ට භාරදීමෙන් අනතුරුව මෘත දේහයන් පිළිබඳ අවසන් කටයුතු සඳහා රැගෙන ගිය බව හෝමාගම මූලික රෝහල පවසයි.
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
Read Moreජූලි 08 සහ 09 වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ නොවි සේවයට වාර්තා කළ රාජ්‍ය සේවකයන් ඇගයීමට ඔවුන් වෙනුවෙන් විශේෂ වැටුප් වර්ධකයක් සහ ඉදිරි උසස්වීම් සඳහා යොදාගත හැකි වන පරිදි විශේෂ ප්‍රශංසා සහතිකයක්.
Read Moreපක්‍ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කල මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 05 ක් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සුරක්‍ෂා නෞකාව යොදවා 2024 ජුලි මස 07 වන දින දකුණු මුහුදේදී අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Read Moreඋපාධිධාරීන්ට රැකියා ලබාදීමට විරුද්ධව උසාවි ගිය පිරිස් නිසාවෙන් පාසල්වල ගුරු හිඟයක් නිර්මාණය වී තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වෛද්‍යවරයෙකුගේ රුපියල් ලක්ෂ දෙකක් වටිනා යතුරු පැදියක් රෝහල් භූමියේදී සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreපළමු අදියරේ සුදුසුකම් ලැබූ ලක්ෂ 18ට අමතරව දෙවන අදියර සඳහා තවත් අයදුම් පත් 450,924 ක්.
Read Moreනිවස අසල තිබූ වතුර වලකට වැටීමෙන් සූරියගොල්ල වැවතැන්න ගම්මානයේ පදිංචි අවුරුද්දකුත් මාස හතරක් වයසැති සිඟිත්තෙකු ඊයේ (08) දහවල් සැකකටයුතු අන්දමින් ජීවිතක්ෂයටපත්ව ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.
Read Moreමේ වර්ෂයට අදාළ දෙවැනි විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන අදහස් විමසීම අද(09දා) සිදුකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Read Moreජනාධිපතිවරණය ආසන්නයේ රජයේ මුද්‍රණාලය යොදා ගනිමින් ජනපතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා චෝදනා කරයි. මැතිවරණය ආසන්නයේ දී මුද්‍රණාලය වෙනත් තැනකට ගෙන යෑමට යෝජනා කරන්නෙත්, සේවකයින්ගේ දිරි දීමනා කපා දැමීමට යෝජනා කරන්නෙත් ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මුද්‍රණාලයේ වැඩවර්ජනයක් ඇති කර, ඒ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය මෙන්ම ජනාධිපතිවරණයත් කල් දැමීමට යැයි සාධාරණ සැකයක් මතුවන බව ද හෙතෙම ප්‍රකාශ ක
Read Moreඅවුරුදු 16ක් වන දැරියක් මුහුණේ ලේ පැල්ලම් සහිතව රබර් වත්තක මිය ගොස් සිටියදී සොයා ගත් බව පොලීසිය පවසයි. නිවිතිගල වටාපොත, යොවුන් පුර ගම්මානයේ පදිංචිව සිටි දැරියක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල්වරයා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත්තේ ඔහුගේ විනය විරෝධී හැසිරීම නිසා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධන අධිකාරි පනතේ 13 (1) වගන්තිය යටතේ විෂය භාර ඇමතිවරයාට පැවරී ඇති බලතල යටතේ මෙම පියවර ගත් බවයි.
Read Moreමෙරට ඉතිහාසයේ පළමුවරට බිත්තර සඳහා රජය මගින් සියයට 18% වැට් බද්දක් ක්‍රියාත්මක කිරීමෙන් දේශීය බිත්තර මිල පාරිභෝගික ජනතාවට දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් රත්නසිරි අලහකෝන් මහතා පවසයි .
Read Moreප්‍රකට ව්‍යාපාරික සුරෙන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 6ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreසෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටු කිරිම යටතේ ලබා දිය යුතු ඉතිරි කොටස ලබා දිම ප්‍රමාද කරමින් තිබෙන නිසා අදාල කොටස ලබා ගැනිමට ලබන සතියේ සිට වෘත්තිය ක්‍රියා මාර්ග සිදුකිරිමට තිරණය කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි.
Read Moreවිපක්ෂයේ සිටින ගම්පහ සහ කළුතර යන ප්‍ර‘දේශ නියෝජනය කරන දේශපාලඥයන් දෙදෙනෙකු ඇමති ධුර, වරදාන සහ වරප්‍රසාදවලට ආණ්ඩුවට එක්වීමට සූදානම් වන බවත් ඔවුන්ට ඩොලර්වලින් ගෙවීම් කරන බවට දැනගන්න ලැබී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
Read Moreදුම්රිය එන්ජින් අවශ්‍යතාව සැපරීම සඳහා ඉන්දියානු රජයෙන් දුම්රිය එන්ජින් 20ක් පරිත්‍යාගයක් වශයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් එහි පළමු කොටස මාස දෙකක් තුළ ලංකාවට ලැබෙනු ඇති බවත් වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී සංජය මුදලිගේ මහතා, පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍ර යේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
Read Moreමැණික් විජේවර්ධන (42) කාන්තාව (08) දා උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.
Read Moreශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් නව බස් රථ 400ක් නුදුරේදීම මිලදී ගන්නා බව ලංගම සභාපති ලලිත් ද අල්විස් මහතා පැවැසීය. ජනපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
Read More