ඉන්දීය ජාතික කෞතුකාගාරය සතුව පවතින බුදු රජාණන් වහන්සේගේ සර්වඥ ධාතු ශ්‍රී ලංකාව වෙත වැඩමවීම සඳහා ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් ඉන්දීය ජාතික කෞතුගාරය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ බෞද්ධ කොඩි අලෙවි කරන්නන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, මේ පිළිබඳ සොයා බැලීමට වැටලීම් සිදුකරන බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
Read More