ඔවුන් පාගමනින් ජනපති ලේකම් කාර්යාලයට යෑමට උත්සාහ කළත් ලෝටස් වටරවුමේදී පොලීසිය එම ගමන වැළැක්වීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් එළඹෙන (05දා) කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය කොළඹ පාසල් ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන බොහෝමයක කටයුතු අඩාලවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා අද (30දා) පැවසීය.
Read Moreඅඳුරෙන් එළියට යන නමින් පැවැත්වෙන පාපාදි සවාරියේ අරමුණ 1333 අංකය පිළිබඳව ජනතාව අතරට ගෙන යෑම බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.
Read Moreනුදුරු දිනකදීම තමන් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බව මියන්මාර ජනපතිවරයා පවසා තිබේ.
Read Moreවිශේෂ ශ්‍රේණියේ හෙද හෙදියන් සඳහා එක් වතාවක් තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබාදෙන ලෙස රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙහිදී ඉල්ලා සිටියි.
Read More“රට වෙනුවෙන් ජීවිතය පූජා කිරීම වැදගත්. හැබැයි ඒ ජීවිතය පූජා කරන්නත් රටක් තිබීම වැදගත්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.
Read Moreඑක්සත් ජාතින්ගේ සංවිධානයේ විදේශීය ණය හා මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුආන් පැබ්ලෝ බොහෝස්ලැව්ස්කි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
Read Moreශ‍්‍රී ලංකා - මියන්මාර් ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සකී‍්‍රය කර ගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ රාජ්‍ය නායකයෝ එකඟ වෙති.
Read Moreමාලිවත්ත, ජුම්මාහංදිය අසළදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreබරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම වී ඇති බොදු බල සේනා ජාලයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් බන්ධනාගාර රෝහලට වැඩමකරවනු ලැබීය.
Read Moreයාල කලාප අංක 1 කොටස මාස දෙකකට වසා තැබුවද සංචාරකයන්ට කලාප අංක 2, 3 හා 4 කොටස්වලින් ඇතුළු වී වනසතුන් නැරඹීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන විස්සයි20 ලීග ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීම් සඳහා උත්සාහ කළ බව පැවැසෙන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අත්අඩගුවට ගෙන තිබේ.
Read Moreගැටුමෙන් පසු ඉංජිනේරු පිඨයේ සිසුන් සඳහා දින දෙකක නිවාඩුවක් ලබා දිමට ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ පාලනාධිකාරිය විසින් පියවරගෙන ඇත.
Read Moreආරම්භක පිතිකරු කුසල් පෙරේරා පන්දු 45කදී ලකුණු 84ක් රැස්කළේ හතරේ පහර හයක් හා හයේ පහර හයක් සමගිනි.
Read Moreපූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රතිකාර ලැබූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් උන්වහන්සේට ප්‍රතිකාර ලබාදීම අවසන් කර තිබේ.
Read Moreදිවයිනේ ස්ථාන තුනකදී ඊයේ සිදු වූ ජල අනතුරුවලින් පුද්ගලයන් සිවුදෙනෙක් මිය ගොස් තිබේ.
Read Moreකොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.
Read Moreලබන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරුන් ඉදිරිපත් කළද මේ වන විට එම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට අවශ්‍ය 50%ක ඡන්ද ප්‍රමාණය ලබාගෙන අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
Read Moreබස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට අසුන් ගැනීම සඳහා රුපියල් 640,000 බැගින් පුටු මිලදී ගැනීමට ඇණවුම් කළ සමාගම සහ පළාත් සභාව එක්ව සකස් කළ ගිවිසුම් පරීක්ෂා කිරීමට පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා තීරණය කර ඇතැයි වාර්තා වේ.
Read Moreපාරිභෝගික අයිතිවාසිකම් සුරකීමේ ජාතික ව්‍යාපාරය රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් පෙරළා ප්‍රශ්න කරයි.
Read Moreපාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් ’සුවසැරිය’ නිර්මාතෘ කරුණු පහදයි.
Read Moreසියලු ජාතීන්ට අයත් වන ජනතාව ජීවත්වන මන්නාරම ප්‍රදේශය තුළ ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන් තුළ අධ්‍යාත්මික පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් 2018 රාජ්‍ය නත්තල් උත්සවය මෙසේ මන්නාරමදී පැවැත්වීමට නියමිතය.
Read Moreනිදහස් නාවුක ගමනාගමනයේ වැදගත්කම අවධාරණය කළ ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ජපානයේ පූර්ණ සහය ලබා දෙන බව පැවසීය.
Read More1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනතේ නාමය 1981 අංක 66 දරන ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතැයි ලැබී තිබේ.
Read Moreඅබලන් තත්ත්වයේ පවතින පළාලි ගුවන්තොටුපොළ සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට ගුවන් සේවා අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය රුපියල් මිලියන එක්දහස් දෙසිය පනහක මුදලක් වෙන් කිරීමට සැලසුම් කර තිබේ.
Read Moreපෙළපොත් මුද්‍රණය පුද්ගලික අංශයට පැවරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවට ලංකා ගුරු සංගමය ගෙනයන ප්‍රචාරය පදනම් විරහිත, කරුණු හරිහැටි සොයා නොබලා ඉදිරිපත් කරන මාධ්‍ය සංදර්ශනයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreලංගමය ලාභ ලබමින් තිබෙන නිසා සෑම සේවකයෙකුටම රුපියල් දසදහසක ප්‍රසාද දීමනා මුදලක් ලබාදීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කළේය.
Read Moreබස්නාහිර පළාතේ රෝහල්වලින් ඉවත් කරන සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ මුතුරාජවෙල ප්‍රදේශයෙන් ඉඩමක් ලබා ගත් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක පන්දු 58කදී ලකුණු 73ක් රැස්කිරීමට සමත්විය. කෙසේ වෙතත් වෙනත් කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට හැකියාවක් නොලැබුණි.
Read Moreබහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප‍්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතර වන රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගිවීමට නේපාලය බලා පිටත්ව ගිය ජනාධිපතිමෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29දා) දහවල් කත්මණ්ඩු නුවර ති‍්‍රභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.
Read More