saravita-anim2

2026 මැයි මස 12 වන අඟහරුවාදා

2026 මැයි මස 12 වන අඟහරුවාදා

Latest News - timelapse 12044 hours ago

LATEST

සුපිරි බන්ධනාගාරයේ රැඳවියන් විරෝධයක

calendar_today 2018 ඔක් 21 - 10:29 remove_red_eye - 551  

බන්ධනාගාරය අභ්‍යන්තර සොදිසි කටයුතුවලට පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරින් යොදාගැනිමට විරෝධය දක්වමින් ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය ඉන්දීය සංචාරය නිමා කරමින් ඊයේ (20දා) රාත්‍රියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට සහාය ලබාදෙන අතරේම දකුණු ඉන්දියාවේ සිට පලාලි සහ මඩකලපුව දක්වා ​සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සහාය ලබාදෙන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං මහතා පවසයි.

Read More

මීට පෙර ද හබරණ ප්‍රදේශයේදී දුම්රියේ ගැටී වන අලින් හතර දෙනෙකු මිය ගිය අතර පසුව තවත් අලි තුන්දෙනෙකු වැලිකන්ද ප්‍රදේශයේ දී මියගොස් උණුසුම මැකී යාමටත් පෙර එම ප්‍රදේශයේ දී ම නැවතත් වනඅලියෙකු මියගොස් ඇත.

Read More

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඒ සම්බන්ධයෙන් සහාය ලබාදීමට කැමැත්ත පළ කර තිබේ.

Read More

රාජ්‍ය ත්‍රාත්ත්‍රික කාර්යයන් සම්බන්ධව තමා වැඩිම කාලයක් වැය කර ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බවත්, ඒසේ වී තිබියදීත් ඉන්දියාව විසින් සිදු කරන සත්කාර්යයන් සඳහා ශ්‍රී ලංකා රජයෙන් ලැබෙන ප්‍රතිචාර සම්බන්ධව තමා කණගාටුවන බවත් පැවසූ මෝදි මහතා තමා පිළිබඳව හෝ ඉන්දීය රජය පිළිබඳව කිසියම් සැකයක් හෝ ගැටළුවක් ඇත්නම් නොපැකිලව සාකච්ඡා කරන ලෙස ද ඉල්ලා සිටියේය.

Read More

එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත්විය.

Read More

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව නවදිල්ලි නුවරදී සිදුව තිබේ.

Read More

තුවාල කරුවන් මාවරල රෝහලටත්, මාතර රෝහලටත් ඇතුළත් කර තිබේ.

Read More

කැබිනට් මණ්ඩලය තුළ සිදුවන සාකච්ඡා සාවද්‍ය ලෙස හුවා දක්වමින් නැවත බලයට ඒමට විරුද්ධවාදීන් කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

ඉන්දියාවේ සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර හමුව අද පැවැත්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස වික්‍රමසිංහ මහතා රාහුල් ගාන්ධි ප්‍රධාන කොන්ග්‍රස් නියෝජිතයන්ට ආරාධනා කළ බවත් ඔවුන් එම ආරාධනාව පිළිගත් බවත් අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

Read More

අපි දැන් අපේ වැඩ මාරු කරගෙනනේ ඉන්නේ, දේශපාලඥයා සිංදු කියනවා, සිංදු කියන එකා තව මොකක් හරි කරනවා, දොස්තර ආර්ථිකය ගැන කථා කරනවා, හාමුදුරුවරුත් ආර්ථිකය ගැන කථා කරනවා.

Read More

බනාහිර පළාත් සභාව පළමු වසරට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි බව නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවට සිය මතය දැනුම් දී ඇත.

Read More

ජපානයේ කේලයින් ෂිෆින් සමාගමට අයත් ‘ගුවාසෝ හයිවේ’ නෞකාව මෝටර් රථ 7500ක් රැගෙන ඊයේ (18දා) දහවල් හම්බන්තොට මාගම්පුර වරායට සේන්දු විය.

Read More

ජාත්‍යන්තර වෙළෙඳ පොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද රටේ ජනතාවට බර පටවමින් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read More

උපාධිධාරී සේවා නියුක්තිකයන්ගේ එකමුතුව පවසන ආකාරයට සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රවර්ධන ක්‍රියාවලිය සඳහා බාහිර පාර්ශවයකට රුපියල් ලක්ෂ 224ක් ගෙවා ඇති බවට එල්ල කළ චෝදනාව අසත්‍ය බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More
SEYLAN COLOMBO MOTOR SHOW
19 10 2018 14:56:00

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන රථ දැක්ම පෙරවරු 10 සිට රාත්‍රී 10 දක්වා පැවැත්වෙයි.

Read More

තරගාවලිය සඳහ එක්වන 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අනුමැතිය ලබාදුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදන කරයි.

Read More

වයඹ පළාත සඳහා සුවසැරිය ගිලන්රථ 31 ක් ලැබුණු අතර මේ වනවිට දිවයින පුරා ක්‍රියාන්විත සුවසැරියට අයත් ගිලන්රථ ප්‍රමාණය 189 ක් බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (19දා) දැන්වීය.

Read More

අද (19දා) රාත්‍රියේ සිට හෙට හා අනිද්දා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

තෙවැනි එක්දින ක්‍රිකට් තරගය අවසානයේදී ඇස් නොපෙනීමේ රෝගී තත්ත්වයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (18දා) පෙරවරුව වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව සිටි බවට වාර්තා වේ.

Read More

කෙසේ වෙතත් මේ හේතුවෙන් නිසාම්ඩීන්ට දැරීමට සිදුවූ නීති ගාස්තු හා වන්දි ඉල්ලා තවත් නඩුවක් ගොනු කිරීමට ඔහුගේ නිතිඥයින් කටයුතු කරන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා කරයි.

Read More

විශේෂ මහාධිකරණය හමුවේ මෙම නඩුව විභාගය වෙයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට (20දා) නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය ගැන තොරතුරු විමසීමට ඉන්දීය ආරක්ෂක අංශ ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

කුරුණෑගල මහාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට සූදානම් වන බවද නීති ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කර තිබෙන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට අවශ්‍ය නිලවරණ කමිටුව පත් කරන්නැයි ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් නිසි බලධාරියා වන කමල් පද්මසිරි මහතාට නියෝගයක් නිකුත් කර ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.