saravita-anim2

2025 ජුනි මස 18 වන බදාදා

2025 ජුනි මස 18 වන බදාදා

Latest News - timelapse 1771 hours ago

LATEST

වායුගෝලයෙන් ජලය නිපදවීමේ යන්ත්‍රයක් නිර්මාණය කරයි

calendar_today 2024 මැයි 08 - 18:00 remove_red_eye - 540  

මෙම යන්ත්‍රය නිපදවා ඇත්තේ ජනාධිපති සම්මානයට පවා පාත්‍ර වූ තඹුත්තේගම ඩබ්ලිව්. එම්. හර්ෂක ප්‍රභාත් ධර්මපාල නමැති විසි හතර හැවිරිදි තරුණයෙකි.

බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්‍රභේද දෙකක් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.

Read More

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතයේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පසුගිය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ මද්‍යසාර භාවිතය හා ඒ හා සම්බන්ධ තොරතුරු සොයා බැලීම සදහා කළ සමීක්ෂණයකදි හෙළිව තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩයනා ගමගේ මහත්මියගේ ධුරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව අනුව හිස්වූ මන්ත්‍රීධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පත්කිරිමට එම පක්ෂය තිරණය කර ඇති බව වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරමින් ඩයනා ගමගේ මහත්මියට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව වැදගත් තීන්දුවක් බවත්, එම තීන්දුව හරහා පාර්ලිමේන්තුවටත්, කථානායකවරයාටත් නිදහස ලැබුණු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

Read More

2023 ශ්‍රි ලංකාවේ මධ්‍ය වාර්ෂික ජනගහන ඇස්තමේන්තු අනුව ශ්‍රි ලංකාවේ සමස්ත ජනගහනය 22 037 000ක් බව අග්‍රාමාත්‍ය දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි.

Read More

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන මන්නා රමේෂ් සැකකරුගේ අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල නිවසේ සඟවා තිබියදී එම අත්බෝම්බය සහ යතුරුපැදිය හමුවී ඇකි බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය පැවසීය.

Read More

සංචාරයක් සඳහා සඳහා මෙරටට පැමිණ, ලංගම බස් රථයකින් කොළඹ සිට අනුරාධපුරයට පැමිණි ප්‍රංශ ජාතික පෙම් යුවළක් සතුව තිබූ රුපියල් 2,25000ක් වටිනා මුදල් , දේපල සහ විදේශ ගමන් බලපත්‍ර අඩංගු පසුම්බියක් අස්තානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ගුවන් තොටුපළ, රටේ බදු ගෙවන ජනතාවට බරක් නොවන සේ පවත්වාගෙන යාමට ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 2024.05.08 දින ප්‍රකාශ කළේය.

Read More

වසර පහකට අධික කාලයක් ඇමෙරිකාවේ සහ විවිධ රටවල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගත්තද තම කොදු ඇට පෙළේ සහ කොන්දේ ආබාධය සුව නොවීම නිසාවෙන් ඇමරිකාවේ යුද හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ශ්‍රී ලංකාවේ පාපාරම්පරිකයන් හොරිවිල වෙද මැදුරට පැමිණ ප්‍රතිකාර ලබා සුව වන අයුරු අත්විද පුදුමයට පත්ව සිටින බව පැවසුවාය .

Read More

බ්‍රිතාන්‍ය පාලකයින් විසින් මීට වසර එකසිය පණහකට පමණ ඉහතදී ඉඳිකරන ලද පෞරාණික වටිනාකමින් යුත් බිබිල නගර මධ්‍යයේ පිහිටි තානායම මේවන විට කැළෑවට යටවී විනාශවෙමින් පවතී.

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය රීට් ආඥාවක් අද (08) නිකුත් කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා ඇතුළු විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශ කළේය.

Read More

රුසියාවේ සහ යුක්රේනයේ යුද කඳවුරු වල රැකියා දෙන බව පවසා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (07දා) දැනුම් දී තිබේ.

Read More

සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) රීට් ආඥාවක් නිකුත් කර තිබේ.

Read More

සොයා ගැනුනු මේ කානතා මළ සිරුරේ ඇති ලක්ෂණ අනුව මෙම කාන්තාව දැනට දින තුනකට පමණ ඉහතදී මියගොස් ඇති බවට නිරීක්ෂණය වන බවද පොලීසිය කියයි.

Read More

බංග්ලාදේශයේදි ලබන ඔක්තෝබර් මස ආරම්භවිමට නියමිත කාන්තා විස්සයි20 ලෝක කුසලානය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනිමට අදාළව ඩුබායිහි පැවැති සුදුසුකම් ලැබිමේ තරගාවලියේ ශූරතාව හිමිකර ගැනිමට ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ සමත්වූහ.

Read More

සීමාසහිත ජාතික ලුණු සංස්ථාව විසින් චක්රාලේඛන විධි විධානවලට පටහැණිව එම සමාගමේ සේවය කරන නිලධාරීන් 111දෙනෙකු සඳහා 2023 ජනවාරි 01වන දින සිට එම වර්ෂයේ ජූලි මස 30දක්වා කාලසීමාව තුළදී දෛනිකව අර්බුද දීමනාව වශයෙන් රුපියල් එක්කෝටි තිස්දෙදහස් අනූඅටක මුදලක් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් මැයි 04වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවක සඳහන් වේ.

Read More

2023 ජනවාරි 01වනදා සිට එම වර්ෂයේ දෙසැම්බර් 25වනදා දක්වා කාලසීමාව තුළදී ව්‍යාජ මුදල් නෝට්ටු 1,769ක් පිළිබඳව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් මැයි මස 04වනදා නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වේ.

Read More

2024 දෙසැම්බර් 15 දක්වා පරටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වූ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වූ බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්‍යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබිණි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම්කිරීමට තව කාලය තිබෙන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

හෙඳ සේවය සඳහා 3,000ක් බඳවා ගැනීට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

වීසා බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදය හරහා ආසන්න වශයෙන් වසරකට රැපියල් කෝටි 1800ක් විදේශිකයන්ගෙන් කොල්ලකන තත්ත්වයක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

Read More

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කෝදෙව් දූපත්හි පැවැත්වීමට නියමිත මෙවර 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ දි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ඉන්දීය අමුල් සමාගම එක් වී ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. ෆවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

Read More

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවෙකු ආපසු නිවසට විත් ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තාවේ .

Read More

මෙරට කාන්තාවන්ගෙන් 46 % ක් සහ පාසල් යන දරුවන්ගෙන් සියයට 10 % ක් බර වැඩි බවත්, කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83 දක්වා වැඩි වී ඇති බවත් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

Read More

2024 මාර්තු මාසයේ ඩොලර් බිලියන 4.96ක් ව පැවති නිල සංචිත වත්කම්වල අගය 2024 අප්‍රේල් මාසයේදී ඩොලර් බිලියන 5.43ක් දක්වා වැඩිවී තිබේ.

Read More

දොළොස් හැවිරිදි බාල වයස්කාර පසල් සිසුවියක් අපයෝජනය කළේ යයි වැරදිකරුවකුවූ විසිපස් හැවිරිදි විවාහකයකුට වසර විස්සක බරපතල වැඩ සහිත සිර දඩුවමක් වින්දිත දැරියට රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලක් සහ රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද(07) නියෝග කළේය.

Read More

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.