මට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව පත් කරන්න ලංකාවේ.
පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ හටගත් ගංවතුර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමක් පසුගියදා රත්නපුර දිස්ත්රිනක් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් (ඉඩම් මැනීම, උසස් තාක්ෂණික රථවාහන කළමණාකරණය, පළාත් මාර්ග සංවර්ධනය) වෙනුවෙන් ඇමෙරිකාවේ සහස්‍ර අභියෝගතා සංස්ථාව විසින් ලබාදිමට නියමිතව තිබූ මුදල් ප්‍රධානය ඉතාමත් ඉක්මනින්ම නැවත ලබාගැනීට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබේ.
Read Moreලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාකයක් තුළ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read Moreමන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වනවිට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.
Read More2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්,
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡා සාර්ථක බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි
Read Moreදුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreපසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් (linear accelerator) යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreවවුනියාව ඉරට්ටපෙරියකුලම වැවේ දිය නෑම වෙනුවෙන් පැමිණි දෙමළ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අද (15දා) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සංවිධායකවරු සඳහන් කරති.
Read Moreනීතිවිරෝධී ලෙස රාජ්‍ය සේවා කොමිසම හෙට (16දා) දිනයේදී අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ චීනයේ Chang’e 4 චන්ද්‍ර යානයේ සාර්ථක පර්යේෂණයක් ප්‍රතිඵලයක්.
Read Moreකොළඹ වරාය නගරය (මූල්‍ය නගරය) ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Read Moreඅපිට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරනවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි
Read Moreඋතුරු හා නැගෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්විම් හා යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2ක් මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15දා) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreසිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් ඉදිකරන බවට පළවූ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.
Read Moreදිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ෆෝර්ඩ් ගිලන් රථ 132 ක් 18 දා බෙදා දීමට නියමිතය. එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
Read Moreවැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා. පොලීසියට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාව යොමු කරවීමට අපි කටයුතු කරලා තිබෙන්නේ. ගොඩක් දුරට පාතාල කල්ලි අතර සිදුවෙන සිදුවිම් තමයි මේ මරණ වලට හේතු වී තිබෙන්නේ.
Read Moreසමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (15දා) නියම කළේය.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට සිදුව ඇති වන්දිය රුපියල් මිලියනයක් බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
Read More