විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇති නාමල් දැක්ම වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දීපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreහිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත්කර ඇත.
Read Moreනිවෙස් වල නවතා දමා ඇති නවීනතම මෝටර් රථ වල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ) රාත්‍රී කාළයේ එම නිවෙස් වෙත පැමිණ ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමග 09/05 දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත අඩංගුවට ගෙන තිබේ .
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) රජය විසින් එරට තුළ නීතිවිරෝධීව රැදී සිටින්නන් වෙනුවෙන් 2024 සැප්තැම්බර් 01 සිට මාස දෙකක පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වක්‍රමසිංහ මහතා විසින් 05 දින උදේ පත්කර තිබේ.
Read Moreරටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreවිදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
Read Moreජනාධිපතිවරණයට නියමිත දිනය ක්‍රම ක්‍රමයෙන් සමීප වන විට ජනාධිපතිවරණයට පෙර 9වැනි පාර්ලිමේන්තුවේ අවසන් දින දෙක පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් විය. ඒ පසුගිය 03වැනිදා සහ 04වැනිදාය. ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයන් සැලකිය යුතු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.
Read Moreජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු නව ආණ්ඩුව ආරම්භයේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තෙක් ව්‍යවස්ථානුකූලව රට ඉදිරියට ගෙන යන බවද ඔහු සදහන් කළේය.
Read Moreමේ වසරේ ජනවාරි 02වැනි සතියේ සිට ජුනි මස 30වැනිදා දක්වා කාලයෙහි දරුවන්ට එරෙහි අපරාධ පැමිණිලි 4380ක් ජාතික ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බවත්, ඒ අතරට, බරපතළ ලිංගික අපයෝජන, පැහැරගෙන යාම් පිළිබඳව පැමිණිලිද ඇතුළත් වන බව හිටපු විගණකාධිපතිවරයෙක් පවසයි.
Read Moreජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ඉවත දමන්නැයි ඉල්ලා බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධර්මරත්න හිමියන් ඇතුළු හිමිවරු තිදෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුහ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ ආණ්ඩුවක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ලෙසකින් අගමැතිකම ලබා නොදෙන බවත්, දැන් සිදු කිරීමට ඇත්තේ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීම හෝ අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවේ අගමැති ධුරය ඉල්ලා සිටීම පමණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read Moreතමන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ආරම්භ කර ඇති විමර්ශනය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ගොනුකර ඇති පෙත්සම නීතිමය පදනමකින් තොරව ඉදිරිපත් කර ඇති බැවින් එම පෙත්සම විභාගයට නොගෙනම ඉවත් දමන්නැයි අල්ලස් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (05දා) ඉල්ලා සිටියේය.
Read Moreමහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ තෙල් සහ ගෑස් පෝලිමක්ඇතිකොට එයවීඩියෝ ගත කිරීමට තැත්කිරීමේදීමැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහපොලිසිය එක්වඑය වහාම නතර කිරීමට පියවරගෙන තිබේ.
Read Moreඌව පළාත් ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් මහතා පළාත් ආණ්ඩුකාරවර තනතුරින් ඉල්ලා අස්වන බව ලිඛිතව ජනාධිපතිට අද (05) දින සවස දැනුම්දී තිබේ.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම මහතා අද (5) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෝකන්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේපැණිදෙනිය තොග ගබඩාවෙන්පෙට්‍රල් වෙනුවට ඩීසල් බව්සර් ඒවා එම ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල්ටැංකි වලට මුදා හැරීමෙන් එම ඉන්ධන පෙරවුම්හල් දැඩි අර්බුදයකට මුහුණ දී සිටි .
Read Moreරාගම පොලිස් වසමේ පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකු ඉකුත් 04 දින සිට අතුරුදහන් ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලීසිය පවසයි.
Read More2024 අගෝස්තු මාසයට අදාළව අයි.සී.සී ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා වන නිර්දේශිත නාම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.
Read Moreජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදු වනු ඇති බවට තමා විශ්වාස කරන බව ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreරටේ ජනතාවගේ අනාගතය ගොඩනැගෙන්න නම් ජනතාව නිවැරදි තීන්දු ගත යුතු බව ස්වාධීන ජනාදිපති ධුර අපේක්ෂක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
Read Moreඉදිරියේ පැවැත්වෙන මැතිවරණවලින් කවුරුන් රට සහ ආණ්ඩුව භාරගත්තද මත්ද්‍රව්‍ය උවදුරින් රට බේරාගත යුතු බවත් ඒ සඳහා ඒ සම්බන්ධයෙන් වන වාර්තාව පදනම් කරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
Read Moreචීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන අප්‍රිකා සහයෝගිතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට එක්වෙයි. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී පැවැත්විණ.
Read Moreශ්‍රී ලංකාවෙි ජීවත්වෙන ආදීවාසී ජනතාවට, ඔවුන්ගෙ දෛනික කටයුතු බාධාවකින් තොරව,කරගෙන යාම සදහා වනජීවි හා වන සංරක්ෂණ කලාපවලට ඇතුල්වීම සදහා හැදුනුම්පතක් නිකුත් කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව කටයුතුකරමින් සිටින බව වනජීවි සංරක්ෂණ දෙපාර් තමෙින්තුව පවසයි.
Read Moreචීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි, චීන ජාතිකයෙකු 09/04 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ.
Read Moreගල් කොරියක සේවකයන් දෙදෙනකු මතට පෙරළී ආ ගලක් වැදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව එක් අයකු මිය ගොස් අනෙක් ඇතැයි පාදුක්ක පොලිසිය කියයි
Read Moreනැගෙනහිර පළාතේ අධිකරණයක විභාග වන ඉඩම් නඩුවක විත්තිකාරිකගේ නිවසකට ඊයේ (04) රාත්‍රි හොරෙන් ඇතුල් වූ එම අධිකරණයේ විනිසුරුවරයෙකුගේ ක්‍රියාවට විරෝධය පල කල ප්‍රදේශවාසීන් එම නිවස වටකර නොසන්සුන්කාරී ලෙස හැසිරීම ෙහේතුවෙන් පුල්මුඩේ පොලිසිය එයට මැදිහත් වී පිරිස විසුරුවා හැරීමට ක්‍රියා කළේය.
Read Moreජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබේ.
Read More