saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11366 hours ago

LATEST

ලංකාවේ මත්ද්‍රව්‍ය මැඩලීමට පිලිපීනයෙන් විශේෂ කණ්ඩායමක්

calendar_today 2019 ජන 19 - 20:42 remove_red_eye - 1254  

ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

Read More

පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 8 දෙනෙකුට තුවාල කරමින් තංගල්ල කුඩාවැල්ල ධිවර වරායේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පැමිණ තිබේ.

Read More

රට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.

Read More

2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

Read More

“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”

Read More

සේනා දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 18 දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

Read More

අඟුණකොලපැල්ස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

1990 සුවසැරිය ගිලන් රථ සේවය සබරගමු පළාතේ ආරම්භ කිරිම හෙට (19) ගොඩකවෙල නගරයේදි ප.ව 3.00ට සිදු කෙරේ.

Read More
ඩොලරය බසියි
18 01 2019 17:57:00

ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය.

Read More

මැදිරිගිරියේ ගොවි සංවිධාන 12 ගොවීන්ට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල මැදිහත්වීම මත බෙදා දුන් සලාක මල්ලේ තිබි සෝයාමීට් කල් ඉකුත් වූ ඒවා බවත් අර්තාපල් ද කුණු වී ඇතැයි ගොවීහු පවසති.

Read More

එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.

Read More

පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කරමින් මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්විය.

Read More

ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

Read More

පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More

කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ.

Read More

ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.

Read More

අවුරුදු 4කට පසුව විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට හැකියාව ලැබුණ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද(18)රාත්‍රි 10 සිට පැය 5ක් දක්වා වසා දමා තිබේ.

Read More

ඒ අනුව ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 60000 දක්වා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිතය.

Read More

අම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .

Read More

2016 වර්ෂයේදී අපි භාර ගන්නකොට බිලියන 4ක ණය ප්‍රමාණයක් තිබ්බ ආයතනයක් නමුත් අපි වසරක් ඇතුළත අපිට හැකිවුණා.

Read More

චාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය මෙවර එක්ව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.

Read More
CI 26කට ASP තනතුර
18 01 2019 11:24:00

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

Read More

තම රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

Read More

අපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.