saravita-anim2

2026 මාර්තු මස 08 වන ඉරිදා

2026 මාර්තු මස 08 වන ඉරිදා

Latest News - timelapse 11354 hours ago

LATEST

ICC වසරේ විනිසුරු කුමාර් ධර්මසේන

calendar_today 2019 ජන 22 - 11:05 remove_red_eye - 1967  

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.

Read More

තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.

Read More

ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ සමාජ පොදු නීති පනතේ 4 ඒ සහ 5 වගන්ති උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ලබා දෙමින් බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.

Read More

පොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප‍්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහෝ කාර්යයන් පසුගිය කාලය තුළ අතපසු වී ඇති බව ජනපතිවරයා සඳහන් කළේය.

Read More

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් අද (22දා) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.

Read More

අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි එහි පක්ෂ නායක උදය ගම්මන්පිළ මහතා මේ බව සඳහන් කළේය.

Read More

උතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ යටතේ තිබූ ඉඩම් අක්කර 1363ක් යළි පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් නිදහස් කර තිබේ.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ, විමල් විරවංශ හා ශෂී වීරවංශගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බවයි.

Read More

මැතිවරණ වර්ෂයේ වියදම් කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව විසින් ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත් කිරීමට සූදානම් වන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

හැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.

Read More

වතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ සටන අනිද්දා (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනා දීමේ ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

ඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනකදීය.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

Read More

ඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.

Read More

මුලතිව් පුලයන්කුලම්ප්‍රධාන මාර්ගයේ නෙඩුන්කේනි කෝඩාලිකල්ලු ප්‍රදේශයේදි අද (21) සවස යුද හමුදාපතිගේ ආරක්ෂක ජිප් රථයක් අනතුරට ලක් වීමෙන් කමාන්ඩෝ සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් 04 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.

Read More

“මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ව පසුගිය සිව් වසර තුළ ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරි සතියේ සිට නව මුහුණුවරකින් කි‍්‍රයාවට නංවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

ඉන්දීය රජයේ ආධාර යටතේ සහ කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් නුවරඑළිය, ඩයගම බටහිර වතුයායේ ඉදිකරන ලද නිවාස 150 කින් යුතු “ඒබ්රිහම් සිංහෝපුරම්” නව ගම්මානය ඊයේ දින ජනතා අයිතියට පත්කරන ලද උත්සවයට සහභාගි වෙමිනි.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සලසා දීම සඳහා රුපියල් ලක්ෂහ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඞ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ්‍රමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන පෙබරවාරී 28 වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතාට අද (21) නියම කළේය.

Read More

අද (21දා) පෙරවරු 11.30ට පමණ වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙක්ට තවත් යතුරු පැදියකින් පැමණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ජනාධිපතිවරණ පනතට පටහැණි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් කොට දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලක්ෂ් 50ක් මුද්‍රණය කොට රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කල බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂි මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන මාර්තු 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) නියම කළේය.

Read More

යුද්ධය අවසන් වී ඇති නිසාවෙන් වහාම ත්‍රස්තවාදි පනත ඉවත් කරන ලෙස ඉල්ලා යාපනයේදී ඊයේ (20) දින සවස පිරිසක් විසින් විරෝධතා පාගමනක් සංවිධානය කොට තිබුණි.

Read More

මත් ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධ පිළිබඳව දැනුම් දීම සඳහා 1984 නමින් නව නව දුරකතන අංකයක් හඳුන්වා දුන්නේය.

Read More

කිළිනොච්චිය පලෙයි ප්‍රදේශයේ්දි ගිනිඅවි, පතුරම් සහ කඩු තොගයක් සමග හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ඊයේ (20) දින ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායේ තුළ සිදුවූ වෙඩි තැබිමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට වාර්තා කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.