ඔස්ට්‍රේලියානු ඒකාබද්ධ කාර්ය බළකාය සිය ඉන්දු පැසිෆික් අභ්‍යාසය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව බලා ගමන් අරඹා තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් වූ ඒකාබද්ධ යෝජනාවට සහාය දැක්විමෙන් ශ්‍රී ලංකාවට ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.
Read Moreවිදුලි බලාගාර ආශ්‍රිතව ජලාශයන්ගේ ජල මට්ටම දිනෙන් දිනෙම අඩු වේගෙන යනවා. ඒ නිසා අපි තාපබලාගාර යොදා ගනිමින් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අරපරිස්සමෙන් විදුලිය පාවිච්චි කරන්න කියලා මම අපේ ලක්ෂ 65ක් පමණ වූ විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreමාස 5 කාලයක් සඳහා ජනපති වැය ශීර්ෂයට රුපියල් බිලියන 13.56ක් මෙවර අයවැයෙන් වෙන් කිරීම ගැටලු සහගත කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසයි.
Read Moreකොග්ගල ප්‍රදේශයේ හෝටලයක කාමරයක නවාතැන්ගෙන සිටි ජර්මන් ජාතිකයෙක් හෝටලය තුළ මියගොස් සිටියදී ඊයේ (11) පස්වරුවේ සොයාගත් බැව් හබරාදුව පොලීසිය පවසයි.
Read Moreඑංගලන්තය, කැනඩාව, ජර්මනිය, මොන්ටෙනෙග්‍රෝ, උතුරු මැසඩෝනියාව හා උතුරු අයර්ලන්තය යන රටවල් ඒකාබද්ධව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreකළුතර උතුර පොලිස් වසමේ 2.25 වන දින සංචාරක හෝටලයක් තුළදි අලෙවි කිරිමට රැගෙන විත් තිබු රු.ලක්ෂ 65ක් වටිනා මැණික් ගල් 3ක් කොල්ලකෑම සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ නිලධාරීන් විසින් සිදු කර විමර්ශනයේදි සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකි වි තිබේ.
Read More2019 අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු තීරණය කර තිබේ.
Read Moreඋඩරට වතුකරයට මාස කීපයක සිට පවතින අධික වියළි කාලගුණික තත්ත්වය නිසා ජල උල්පත්, ජලාශ, ගංගා, වැව් හා දියඇලිවල ජලය අඩුවීමේ අවධානමක් මතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
Read Moreපොලිස් ස්ථානාධිපතිවරුන් 56ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව රට ගැටලුවකට පත් කර ඇති බව සඳහන් කරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ආණ්ඩුව යටතේ ආර්ථිකයට සිදුවූ ගැටුල 23ක් ඉදිරිපත් කළේය.
Read Moreහිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට හා හිටපු කැබිනට් මණ්ඩලයට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට පැමිණිලි පාර්ශ්වය අද කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ සංවර්ධනය අඩාල කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව බව අමාත්‍ය රවී කරුණායක මහතා පවසයි.
Read Moreව්‍යාපාරිකයන් වෙනුවෙන් සෑම දිනකම බදු සහන ලබාදිය නොහැකි බව සභා නායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.
Read Moreමෙවර ලෝක කුසලාන තරගාවලිය ජය ගත හැකි කණ්ඩායම් අතරින් ඉන්දියාව හා එංගලන්තය ඉදිරියෙන් පසුවන බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර සඳහන කරයි.
Read Moreවිගණනය විධිමත් කරන්න පියවර ගෙන තිබෙනවා, සහය නොදක්වනවා යැයි පැවසීම අසත්‍යයක් - ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා
Read Moreමොරටුව රාවතාවත්තේ නිවසක තිබී ඊයේ (11දා) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ සමස්ත බර කිලෝ ග්‍රෑම් 177.464ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
Read MoreGB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදි විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ලනැවත භාවිතයටගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreඅයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(12දා) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.
Read Moreමාළඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම අද(11) දින මුදල් අමාත්‍යාංශයේදි සිදු විය.
Read Moreකැලුම් ඉන්දික නොහොත් කැලුම් නම් සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයා නැවතී සිටි නිවසක තිබී හෙරොයින්, ගිනි අවි හා සජීවී පතොරම් තොගයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්විය.
Read Moreවතුකම්කරුවන්ගේ වැටුප රු 50කින් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරි සතියේදී යොමු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
Read Moreමෙතෙක් ක්‍රියාත්මක වූ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන දහනවයම ජනතාවගේ කැමැත්ත විමසීමකට ලක්නොකර ක්‍රියාත්මක කළ ඒවා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreඌව පළාත් සභාවේ රැකියා ලබාදෙන බවට පොරොන්දුවී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 3ක පමණ මුදලක් වංචා සහගත ලෙස ලබාගත් බවට සැකකරන පුද්ගලයෙක් අද (11) අත්අඩංගුවට ගත් බවට බදුල්ල පොලීසිය පවසයි.
Read Moreජනාධිපති වැය ශීර්ෂය පරාජයට පත්කළහොත් කැබිනට් මණ්ඩලයට ගෙදර යාමට සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreප්‍රධාන පක්‍ෂ දෙක හරිපාරට ගැනීමට නම්, ජනතා විමුක්ති පෙරමුණත්, තම සන්ධානයත් එකට එකතු වී වැඩකළ යුතු බව දෙමළ ජාතික සංවිධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සඳහන් කළේය.
Read Moreමේවන විට කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නේ පැයට කිලෝමීටර් 10 ක 12ක වේගයකින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ පළමුවරට ඉදිකිරිමට යෝජිත සැහැල්ලු දුම්රිය පද්ධතිය සඳහා ජපාලනය ලබාදෙන සහන ණයට අදාළ පළමු වාරිකය නිකුත් කිරිමට ගිවිසුම් අත්සන් කර තිබේ.
Read Moreඅයවැයෙන් ඉහළ දැමූ කුඩා මෝටර් රථ හා ත්‍රිරෝද රථ මිල ගණන් පහළ දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
Read Moreහිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(11) පැය අටක පමණ කාලයක් ප්‍රශ්න කිරිමකට ලක් කර තිබේ.
Read More