saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 1651 hours ago

LATEST

සුර් වී බසය පැදවු රියදුරු අල්ලයි

calendar_today 2024 සැප් 11 - 12:42 remove_red_eye - 376  

අධික ලෙස මත්පැන් පානය කොට හොරණ සිට කොළඹ දක්වා මගීන් ප්‍රවාහනය කළ සුඛෝපභෝගී බස් රථයක රියදුරෙකු බස් රථය සමග අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ කොළම අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර විශේෂ හමුවක් අද(11දා) පවත්වා තිබේ.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා මේ වන විට දේශපාලන පක්ෂ අටක් සහ එක් ස්වාධීන කන්ඩායමක් ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

කැබිනට් මණ්ඩලය මඟින් දෙවතාවක් අනුමැතිය ලබා දී ඇති 2025 රාජ්‍ය සේවක වැටුප් වර්ධක ලබා දීමට කිසිදු බාධාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Read More

කොළඹ කොටුව දෙසට වන මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දාවනයට බාධා එල්ල වී තිබේ.

Read More

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය හැරයාමේ නිවේදන නිකුත් කළ යුතු බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් මගින් මේ පිළිබඳ දැනුම් දී තිබේ.

Read More

භාණ්ඩ ආනයනය කිරීමේදී අය කරන ආනයන බදු සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.මෙරටට භාණ්ඩ ආනයනය කරන අවස්ථාවලදී අය කරන බදු වර්ග එනම්, රේගු ආනයන බද්ද (තීරු බද්ද), සෙස් බද්ද, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සහ වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු වන සහ කාලීනව ඉදිරිපත් වී ඇති දේශීය කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම් මත, පහත සඳහන් පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාව හඳුනා ගෙන ඇති බව රජය පවසයි

Read More

ප්‍රවීන ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද(11දා) අභාවප්‍රාප්ත විය.

Read More

පසුගිය දිනවල තැපැල් ඡන්දය භාවිතා කිරිමට නොහැකි වු පිරිස් සඳහා අද සහ හෙට( 11 සහ 12) තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී උදේ 9.00 ත් සවස 4.00 අතර කාලය තුලදි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

Read More

අන්තර්ජාලය හරහා රුපියල් කෝටි 5000කට අධික මුදලක් වංචා කර චීනයට යැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් චීනයෙන් මෙරටට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කළ බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඊයේ (10) දැනුම් දුන්නේය.

Read More

කලක් රෝගාතුරව සිට සුවය ලබමින් සිටි අග්බෝ ඇතා යළි රෝගාතුර වීමෙන් ජීවිත අවදානමකට ලක්ව ඇතැයි තිරප්පනේ ගොවීහු පවසති. අග්බෝ ඇතාගේ ඉදිරි වම් පාදය අධික ලෙස ඉදිමීමකට ලක්ව මේ දිනවල ඇවිද යාමේ අපහසුතාවට පත්ව ඇති බවත්‍ ඇතා ගමන් කරද්දී ඉදිරි වම් පාදයට බර නොදී ඉතිරි පාද තුනෙන් ගමන් ගන්නා අයුරු දැකීම අග්බෝ සමීපයට යන කාගේත් නෙතට කඳුළක් ගෙන දෙන දසුනක් වී තිබේ.

Read More

ශ්‍රි ලාංකික තරුණයින් 2,252 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

Read More

බෙලිඇනයා (Barnacle) නමින් හදුන්වන මුහුදු ජීවින් විශාල පිරිසක් පානදුර මුහුදු වෙරළට පැමිණ සිටී බව පානදුර පොලිස් ජීවත ආරක්ෂක ඒකකය පවසයි.

Read More

ජනතාවගේ දුප්පත්කම නැති කිරීමට නොව ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ නංවමින් පොහොසත් කිරීම වෙනුවෙන් සහන ලබාදීම තම ප්‍රතිපත්තිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

Read More

මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (10) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

Read More

වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1,350ක් දක්වා වැඩි කිරීමට වතු හාම්පුතුන් හා රජය මෙන්ම වෘත්තීය සමිති අතර පැවැති සාකච්ඡාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (03) (a) වගන්තිය අනුව ජනපතිවරයාට පැවරී ඇති බලතල අනුව රාජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉවත් කිරීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.

Read More

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනපති 2024-08-12 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය යොමු කර තිබෙනවා.සංවේදී කරුණු ජනගත කිරීමේදී ජනතාව නොමඟ යවන්න එපා.

Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උප වැඩසටහන් 02ක් යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ප්‍රතිපත්ති පදනම් කර ගත් ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගැනීම සඳහා 2023-09-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

Read More

රජයට අයත් මිල්කෝ සමාගම යටතේ බෙදාහරිනු ලබන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ලබන සතියේ සිට රුපියල් 75කින් ද කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 190කින් ද අඩු කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වියට්නාමයේ පාලමක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් අද(10දා) පෙරවරුවේ අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීමෙන් කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි අධිවේගී මාර්ග අතුරුගිරිය අනුපාලක මධ්‍යස්ථානය කියයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුස්ම් තත්ත්වයක් හට ගැනිණි.

Read More

මහපොළ හා ශිෂ්‍යාධාර වාරික 2015 වර්ෂයේ සිට මේ දක්වා වැඩි කර නොමැති බැවින්, එම වාරික මුදල් සංශෝධනය කිරීම සඳහා අමාත්‍යවරුන් දෙදෙනෙකු විසින් ඉදිරිපත් කල යෝජනාව සඳහා විශ්ව විද්‍යාල සිසුන් සඳහා 2025 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවීමට අනුමැතිය ලැබී ඇත.

Read More

බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ තිබිරිගස්පිටිය ප්‍රදේශයේ දී අද (10) පෙරවරුවේ බැකෝයන්ත්‍රයක් පටවා ගෙන යමින් තිබූ යුදහමුදා ට්‍රක්රථයක් මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථය ක සහ යතුරුපැදියක ගැටීමෙන් ත්‍රීරෝද රථ රියදුරු මියගොස් යුදහමුදා සෙබළකු සමග තවත් පුද්ගලයකු තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.

Read More

අවුරුදු 3 මාස 1 පමණ වයසති සිගිති දරුකු ට බරපතල ලංගික අතවරකල ⁣ලංකාපුර ප්‍රදේශයේ පුද්ගලයකු පුලස්තිගම පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ⁣ පොලොන්නරුව අංක 1 මහේස්ත්‍රාත් යු.ඒ.එස් කේ වික්‍රමරත්න මහතා හමුවට ඉදිරිපත්කල පසු මෙම මස 20 දින දක්වා රක්ෂිත භන්ධනාගාර කරන ලදී .

Read More

ගාල් කර තිබු ත්‍රිරෝද රථයක පිටුපස පොහොර උරය දමා තිබු බිළිදු මල සිරුරක් තිබි හමු වු බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු පැවසිය.

Read More

කොළඹ අද (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

Read More

මෙවර ජනාධිපතිවරණය සඳහා මෙතෙක් භාවිතා කළ ලී පෙට්ටි වෙනුවට විශේෂිත කාඩ්බෝඩ් පෙට්ටියක් හඳුන්වා දී ඇතැයි ත්‍රිකුණාමලය තේරීම් භාර නිලධාරි හා දිසාපති චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.