විදේශී රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් හේතුවෙන් මෙරට නිෂ්පාදනය කරන දේශීය ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්තයට සිදුවන බලපෑමට විරෝධය දකවමින් ලංකා ගිනිපෙට්ටි නිෂ්පාදන කර්මාන්ත කරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ගෝෂණයක් අද (13 )මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී පැවැත්විණී.
තිළිණි පියුමාලි නමැත්තියගෙන් ඩොලර් ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබා ගෙන වංචා කළැයි කියන කාන්තාවක් ලබන 26වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඊයේ (12දා) නියම කළාය.
Read Moreදේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreතම සන්නාමයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියනය ඉක්මවූ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම පත්ව තිබේ. Kantar’s BrandZ විසින් වාර්ශිකව මෙම ශ්‍රේණිගත කිරිම ප්‍රකාශයට පත්කරයි.
Read Moreවස්කඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරළට පුද්ගල මළසිරුරක් ගොඩගසා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .
Read Moreමුහුදුබඩ මාර්ගයේ අද දින දහවල් ධාවනය වන දුම්රියන් මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වන අතර දුම්රිය පිලී ගත කොට දුම්රිය ගමනාගමන කටයුතු සිදු කිරීමට යම් කාලයක් ගත වනු ඇත.
Read Moreපරිණත කාණ්ඩ තුනක් යටතේ මෙම වෙන්දේසිය පැවැත්වෙයි. එනම් 2027 ඔක්තෝබර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 60,000 ක්, 2029 සැප්තැම්බර් 15 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 125,000 ක් සහ2031 දෙසැම්බර් 01 වැනි දින කල් පිරෙන ලෙස රු. මිලියන 110,000 ක් ලෙස මෙම වෙන්දේසිය සිදුකිරිමට නියමිතය.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක විස්තීර්ණ ණය පහසුකමට අදාල වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් වී ඇති බව එම අරමුදල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. විස්තිර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනයෙන් අනතුරුව මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වෙයි.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන විස්තීර්ණ ණය පහසුකමට අදාළව දෙවැනි සාමාලෝනය එම අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය නිදහස් කිරිමට එහි විධායක මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
Read Moreසම්බා හා කීරි සම්බා බිත්තර වී හිගයක් ඇති වි තිබෙන බවත් මේ නිසා ඉදිරි කාලයේදිත් කීරි සම්බා හා සම්බා සහල් හිගය තවදුරටත් පවතින බව ජාතික ගොවිජන එකමතුව සදහන් කරයි
Read Moreපළාත් පාලන අපේක්ෂකයන්ට රාජ්‍ය සම්පත් භාවිත නොකිරීමට නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කරඇති පෙත්සම සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි කරුණු දැක්වීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආමාත්‍ය මණ්ඩලයට නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12දා) නොතීසි නිකුත් කළේය.
Read Moreවිශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මිය කමිටුවේ සභාපති ධූරයට. කමිටු වාර්තාව සැප්තැම්බර් 15 දිනට පෙර ජනපතිට ලබා දීමට උපදෙස්.
Read Moreපළමු වන දකුණු ආසියානු සෙස්ටබෝල් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි ශූරතාවයත් , පිරිමි කණ්ඩායම අනුශූරතාවයත් දිනා ගෙන 06/12 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
Read Moreඉදිරි සති කිහිපය තුළ ඉතා වැදගත් අණපනත් 15ක් පමණ සම්මත කර ගැනීම සඳහා මේ වන විට කටයුතු සම්පාදනය කරමින් පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
Read More1983-2009 කාලය තුළ ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවයන් හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය සිවිල් වැසියන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් සහ හිටපු සටන්කාමීන් ඇතුළු සියලුම පුද්ගලයන් සැමරීම සඳහා සංහිදියාවේ සහ ප්‍රතිසන්ධානයේ සංකේතයක් ලෙස ස්මාරකයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මෙම කමිටුව විසින් අධ්‍යයනය කරන ලදී.
Read Moreමහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු ලබා දී මූල්‍ය වංචාවක් සිදු කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා අද (12දා)නියෝග කළේය.
Read Moreධනවතුන් සමග බීමත්ව ගණිකාවන් තරුපන්ති හෝටල්වලට හා සමාජශාලා සුපිරි නිවාස සංකීර්ණ වෙත කුලීරථ සේවා මගින් සපයමින් සිදුකරගන ගිය ගණිකා ජාවාරමක් වටලා සුරූපි නිළියක් ඇතුලු සුරූපි කාන්තාවන් හතර දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය මගින් 12 අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි.පොලීසිය පැවසීය.
Read Moreපොසොන් පොහොය නිමිති කරගෙන මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
Read Moreබිබිල මහියංගන මාර්ගෙය් වැගම ප්‍ර දේශ්යදෙී අද (12) දින සවස පෞද්ගලික බසයක වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් වෑන් රථයේ ගමන්ගත් අඹූ සැමි යුවලක් ඇතුළු තිදෙනෙකු මියෙගාස් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
Read Moreදේශීය කර්මාන්තවල ඵලදායීතාවය ඉහල නැංවීම හා ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීම සඳහා ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත රැසකට යහපත් නිපයුම් පරිචයන් පිළිබඳ තත්ත්ව සහතික(GMP) ලබා ගැනීමට අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදීමේ වැඩ සටහනක් කර්මාන්ත අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබේ.
Read Moreආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ හැර රට දිනවීමට වෙනත් වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුවේ ගමන ආපසු හැරවුවහොත් නැවතත් පෝලිම් යුගයකට මුහුණ දීමට ජනතාවට සිදු වෙනවා. මැතිවරණ වේදිකාවල පොරොන්දු දුන්නද රට ඉදිරියට ගෙන යාමේ ක්‍රමවේදයක් කිසිදු පාර්ශ්වයකට නැහැ. පුද්ගලයන් දෙස බලා තීරණ ගැනීමේ අතීත දේශපාලන වැරැද්ද යළි සිදු නොකළ යුතුයි – ජනපති.
Read Moreමැලේසියාව සමගින් නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරිමට අදාළව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Read Moreඅපනයන වෙළඳාම අරමුණු කරගෙන ත්‍රෛලෝක විජයපත්‍ර වගා කිරීම ඒ ආශ්‍රිත ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා උනන්දුවක් දක්වන දෙස් විදෙස් ආයෝජකයන්ගෙන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව ව්‍යාපෘති යෝජනා කැඳවයි.
Read Moreරෙදි මැසීමේ මෝටරයට සම්බන්ධ වයරයේ පේනුව කපා අනාරක්ෂිත අයුරින් විදුලි සම්බන්ධතාවයක් ලබා ගැනීමට උත්සාහ දැරූ 17 හැවිරිදි රූමත් පාසල් සිසුවියක් විදුලි සැර වැදී අවාසනාවන්ත අයුරින් මියගොස් ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
Read Moreසාගරිකා සීඝ්‍රගාමී දුම්රිය අද (12) උදැසන කළුතර කලමුල්ල ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව කාර්යාල සේවකයින් දැඩි අපහසුතාවට පත්වූහ .
Read Moreපානදුර, පින්වත්තප්‍රදේශයේ කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍යයක් විෂ වීමෙන් සේවිකාවන් 30 දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මුලික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්රුක්ෂී වීරසිංහ මහත්මිය පැවසීය.
Read Moreඅ.පො.ස. (සාමාන්‍ය පෙළ) පිළිතුරු පත්‍ර සමීක්ෂණය සඳහා ගුරුවරුන්ට හා පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දීමනාව වැඩි කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreමරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් සම්බන්ධයෙන් මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.
Read Moreබුත්තල පොලිස් වසමට අයත් කටුගහගල්ගේ ප්‍රදේශයේ නිවසකට ඉකුත් නවවෙනිදා පැමිණි පිරිසක් දෙමව්පියන්ට පහරදී නිවසේ කාමරයක නිදාගෙන සිටි දාහතර හැවිරිදි දැරියක් පැහැරගෙන යෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු බුත්තල පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreමෙවර සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතුවල නිරත ගුරුවරුන් සිය සංයුක්ත දීමනාව ලබා දෙන ලෙස ඉල්ලමින් අද (12) සවස 2.00 වන විට ඇගයීම් කටයුතුවලින් ඉවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් දන්වා සිටියි.
Read More