saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10373 hours ago

LATEST

හෙරොයින් ළඟ තියාගත්තාට ජිවිතාන්තය දක්වා සිරදඬුවම්

calendar_today 2019 අගෝ 28 - 20:50 remove_red_eye - 284  

අපරාධ සිද්ධියකට අදාළව රිමාන්ඞ් භාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජිවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.

නව යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද (28) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

Read More

ජනාධිපතිතුමාගේ පසුගියදා කාම්බෝජ සංචාරයේ දී එකඟ වූ දෙරට අතර අධ්‍යාපන, සංචාරක, කර්මාන්ත හා අනෙකුත් අංශවල ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරිම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

Read More

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලට 2016 වසරේ සිට ස්ථිර අධ්යාක්ෂවරයකු පත් කිරිමට පියවර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් ඊට එරෙහිව ශික්ෂණ රෝහලේ සමස්ත කාර්යය මණ්ඩලය එක්ව අද (28) රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

වැලිඔය නිකවැව දකුණ ප්‍රදේශයේ පිහිටි සිංහල වැසියන් විසින් වැඳුම් පිඳුම් කරනු ලැබූ දේව පිළිමයක් අතුරුදහන් වී ඇති බවට වැලිඔය පොලීසියට අද (28) දින පැමිණිල්ලක් දැමූ බවට නිකවැව දකුණ වැසියෝ කියා සිටිති.

Read More

ලොරි යුගය අවසන්ව ඇති බවත් කන්ටේනර් යුගය එළඹ ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අවබෝධ කර ගත යුතු යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

Read More

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමනකට පොලීසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන්, අනාගත ලෝක තත්ත්වයන්ට ‍මුහුණදිය හැකි අයුරින් සමස්ත අධයාපන පද්ධතිය නව්‍යකරණයට ලක්කිරීම පිණිස සියලු පාර්ශව විසින් අලුතින් සිතා නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත්, එහිදී මතුවන ඕනෑම ගැටලුවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටිමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අවිස්සාවේල්ල පොලීසිය මගින් නිදන් හාරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර , වීසා බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා , ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු ඊයේ (27) දින කටුනායක ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

2019 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස සම්පූර්ණයෙන් ම යොදවා ගනු ලබන පාසල් 12 ක් තෙවන වාරය සඳහා 2019 සැප්තැම්බර් මස 16 වන සඳුදා විවෘත වේ.‍

Read More

ඉදිරියේදී ජනාධිපතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේද එම මැතිවරණයන් වෙනුවෙන් උතුරේ වැසියන් සහය ලබාදෙන පක්ෂයන් තොරාගත යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරෙන අත්පත්‍රිකා බෙදා දිමේ වැඩසටහනක් මේ දින වල උතුරු පළාතේ දෙමළ ජනතා සන්ධානය නොහොත් ටී.එම්.කේ. පක්ෂය විසින් ආරම්භ කොට ඇත.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි පැය 48 වැනි කෙටි කාලයක් තුළ පැවැත්වෙන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රංජිත් ද සොයිසා මහතා පැවසීය.

Read More

යාපනය ආදිපාද වීදියේ පසුගියදා ආරම්භ කරන ලද අතුරුදහන් වූවන් සොයා බැලීමේ කාර්යාලය කිසිදු අයුරකින් අතුරුදහන් වූවන්ට පිහිටක් නොවන බවට උතුරේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් උතුරේ ස්ථාන කිහිපයකදී සංවිධානය කොට තිබුණි.

Read More

රටේ උගතුන් බොහෝ දේවල් දේශපාලනඥයන්ට භාර දි තිබෙන බවත් බඩගින්න තමන් හොඳට හඳුනන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසිය .

Read More

ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදි අද (28) දින පෙරවරුවේ වෑන් රථයක් ත්‍රිරෝද රථ දෙකක් යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් එකොළොස් දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලීසිය පවසයි.

Read More

අනතුරින් කිසිවෙකුටත් හානියක් නොවු බවත් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිව තිබෙන බවත් දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

රුසියාවේ විද්‍යාඥයෙකු විසින් නිර්මාණය කරන ලද පුපුරණ ද්‍රව්‍ය , විකිරණ සහ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමේ විශේෂ යන්ත්‍රයක් ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

`ඉන්න හිතෙන රටකට ජාතියේ ඉදිරි මග සඳහා විමසුම හා පිවිසුම´ වෙනුවෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථය එළිදැක්වීම නෙළුම් පොකුණ රඟහලේ පරිශ්‍රයේදි අද (27දා) සිදුකෙරිණි.

Read More

මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් නිරුවත් කොට පහර දෙන ලද බවට චෝදනා ලැබ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා, බිරිද ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් 17 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා අද (27) නියම කළේය.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ අපරාධ කරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම ඇතුළු එම සිදුවීම හමුවේ ගත් සාර්ථක පියවර පිළිබඳ ඉන්ටර්පෝල් හි මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි සේවාවලට මෙන්ම ශ්‍රී ලංකා පොලිසිය වෙත සිය ප්‍රශංසාව පළ කර සිටී.

Read More

ප්‍රමිතියෙන් තොරව පවත්වාගෙන යන පාසල් ආපනශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති.

Read More

රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් ඝාතනයේ අපරාධකරුවන් එම දඬුවමින් ආරක්ෂා කිරීම සදහා එම අපරාධයේ වැදගත් සාක්කි අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතාට අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඇප මත මුදා හැරීමට අද (27) නියම කළේය.

Read More

විදේශ රැකියා ජාවාරම් සම්බන්ධයෙන් දිවයින පුරා සිදුකළ වැටලීම් වලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ශ්රිැ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය සමත් වි තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

Read More

මාලදිවයින් ජනාධිපති ඊබ්හිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සැප්තැම්බර් මස 02 දින මාලදිවයිනේ නිල සංචාරයක යෙදීමට නියමිතය.

Read More

එජාපයේ ජනාධිපතිධුර අපේක්ෂකයින් තීරණය කරන්න මහින්ද රාජපක්ෂ මහත්තයා අවශ්‍ය නොවන බවත් එජාපය නිසි වේලාවට නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්න පුළුවන් අපේක්ෂකයා ඉදිරිපත් කරන බව ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද ( 27) අම්පාර ප්‍රදේශයේදි තවත් ත්‍රස්තවාදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.