ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.
නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජයන්ත සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අමානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සුුුුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අනුර ප්‍රයදර්ශනය යාපා මහතා අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභ සාධණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ නාගරික සංවර්ධන රාජ්‍ය ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreපාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
Read Moreනව රාජ්‍ය හා නියෝ්‍ජ්‍ය අමාත්‍යවරු තවත් සුළු මොහොතකින් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
Read Moreකරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.
Read Moreපසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනේදී අතාවුල්ලා මහතා පාවිච්චි කරපු වචන තමන්ට දරාගන්න බැරි එකක් බවත්, මෙවැනි වචන නැවතත් නාලිකාවලට පැමිණ කියන එක සුදුසු නොමැති බවත්, එම කතාව තමන් හෙලා දකින බවත් හිටපු අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවට තමන් පසඳහන් කළ බවට ප්‍රචාරයක් යන බවත් තමන් එවැනි මතයක් පළ නොකළ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.
Read Moreජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු ඊයේ (25දා) සිය තනතුරේ වැඩ භාරගත්තේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දි දියත්කෙරිණි.
Read Moreජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආරක්ෂක හා බුද්ධි අංශ නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read More