saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9799 hours ago

LATEST

CID යේ නම විකුණා මුදල් ගැනීමට තැත් කල තිදෙනෙක් කොටු

calendar_today 2020 මාර් 06 - 10:15 remove_red_eye - 315  

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා මුදල් ලබා ගැනීමට තැත් කල තිදෙනෙකු අත්අඩංවට ගැනීමට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් ව තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිමා කර අද (06) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

චීනය අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරන බව චීන උප විදේශ අමාත්‍ය මා ෂාඕක්සු පවසයි.

Read More

ජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

සමගි ජන බවේගයන් මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්, සියලු දෙනා එක්ව පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කරන බවත් සමගි ජන බලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.

Read More

මහ මැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ, වත්මන් ආණ්ඩුව විසින් රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ උපාධිධාරීන් 44,000ට සති දෙකක කාලයක් තුළ පත්වීම් ලබාදෙන බවත්, මාස තුනක කාලයක් තුළ පත්වීම් ස්ථිර කරන බවත් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ව්‍යාපාර කරලා හොඳට ඉන්න දමිළ ජනතාවත් ඉන්නවා, මුරුංගා කොළ කාල ඉන්න සිංහල අයත් ඉන්නවා.

Read More

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියට අදාළව අලුතින් කිසිදු භූගත පාෂාණ සිදුරු කිරීමක් සිදු නොවන බැවින් මේ වනවිට ජල කාන්දුවක් සිදු නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද (05දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙසේ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Read More

පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් රචිත “මහින්ද සුළඟින් ගෝඨාභිෂේකයට” කෘතිය එළිදැක්වීම අද (05) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

Read More

තෝරාගත් අඩු ආදායම්ලාභීන් දස ලක්‍ෂයක් සඳහා වටිනාමක රුපියල් 1,007ක් පමණ වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් රුපියල් 500ක මුදලකට මාසිකව ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පසුදින සිට යාපනයේ ප්‍රදේශ රැසක වර්ගවාදය ඉස්මතු වන ආකාරයේ පොස්ටර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි.

Read More

තෝමස් කියන්නේ වේගවත්, ඒ වගේම බවුන්සර් පන්දු යවන්නෙක්. එයා කඩුලු ගත්තෙත් ඒ විදියට. එම නිසා එම අඩුපාඩුව හදාගෙන පිතිකරුවන් ක්‍රීඩා කරන්න ඕන.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ලොබි යළිත් ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් සඳාහා 3/06 දින උදෑසන සිට විවෘත කර තිබේ.

Read More

මැති ඇමැති රුව සහ පණිවිඩ පාසල් පෙළපොතෙන් ඉවතට පරිගණක අධ්‍යාපනය 05 ශ්‍රේණියෙන් ඉහළට පෙර පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා විභාග මූලික අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් සිසුන් අඩු පාසල් එක් කිරීමට අවධානය විද්‍යාපීඨ 19ක් විශ්ව විද්‍යාල පීඨ බවට

Read More

ඉදිරි මහා මැතිවරණයේ දී පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සහතා සම්බන්ධ කිසිවෙකුට ඡන්දය ප්‍රකාශ නොකරන ලෙස ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වලටත් මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Read More

චීන ජාතික කාන්තාවක් දූෂණය කිරිමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්ප කුමාර හෙවත් රත්තරං සහ ඔහුගේ රියදුරුවන විතානගේ කැලුම් සමිර හෙවත් සුදා යන සැකකරුවන් අප මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

උපාධිධාරීන්ට ලබාදුන් පත්වීම්වලට අදාළ පුහුණුව නැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ගත් තීරණය පිළිබඳ ඔහුගෙන් කරුණු දැනගැනීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

Read More

“බාධා නැත්නම් අවශ්‍ය දේවල් කරන්න මට නම් එක් ධුර කාලයක් ඇති”

Read More

COVID-19 වෛරසයේ පැතිර යෑම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අඩු ආදායම්ලාභී සහ නැගී එන වෙළඳපල රටවල් සඳහා කඩිනමින් ලබා දෙන හදිසි මූල්‍ය පහසුකම් වෙනුවෙන් ඩොලර් බිලියන 50 ක් මුදලක් වෙන්කර තිබේ.

Read More

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් හා මෙරට වෙසෙන පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ඉදිකෙරුණු නව නිවාඩු නිකේතනය මාර්තු 07 සෙනසුරාදා පෙරවරුවේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අතින් විවෘත කෙරේ.

Read More

පොලොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරු 2020 සඳහා වු ආපනශාලා ටෙන්ඩරය ලබා දිම සඳහා පුද්ගලයෙකුගෙන් මත්පැන් බෝතලයක් සහ මස් කිලෝ 04ක් අල්ලසක් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී (04දා) පස්වරුවේ දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක විමර්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි විරසූරිය කියයි.

Read More

දුම්රිය රියදුරන් හෙරොයින් ප්‍රවාහනය කරන්නේ යැයි අමාත්‍යව විමල් වීරවංශ මහතා කළ බව කියන ප්‍රකාශයකට විරෝධයක පළකරමින් දුම්රිය රියදුන් අද (05දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (06ද) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දුම්රිය වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

මධ්‍යම, සබරගමුව, ඌව හා වයඹ පළාත්වල ඉදිරි දින දෙකේදී (06දා හා 07දා) පවතින වියළි කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ජාත්‍යන්තර මුහුදේද අත් අඩංගුවට ගත් හෙරොයින් තොගය හා අයිස් මත්ද්‍රව්‍ය තොගය අද (04 දා) ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරනු ලැබිණි.

Read More

ගාල්ල වරායට පැමිණි නැවක නැංගුරමක් පතිත කිරීම හේතුවෙන් ගාල්ල වරායේ ගිලී තිබූ රැංගුන් නමැති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත නැවක කොටසකට හානි සිදුව ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

Read More

නල ජලය ලබාදීමේදී අයකරන මූලික ගාස්තුව රුපියල් 8000 සිට රුපියල් 2500ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

රැකියා විරහිත උපාධිධාරීන් රජයේ රැකියාවලට බඳවා ගැනීමට අදාළ වැඩසටහන අනුව මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණ උපාධිධාරීන්ට අභියාචනා ඉදිරිපත් කිරිමට අවස්ථාව ඇති බව සම කැබිනට් අප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.