saravita-anim2

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

2026 ජනවාරි මස 16 වන සිකුරාදා

Latest News - timelapse 1472 hours ago

LATEST

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ගිවිසුමක් අත්සන් කරයි

calendar_today 2025 පෙබ 13 - 13:54 remove_red_eye - 541  

ලෝක රාජ්‍ය සමුළුව - 2025ට සහභාගිවීම සඳහා සිදු කෙරුණු ජනාධිපතිවරයාගේ තෙදින සංචාරයට සමගාමීව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සඳහා ප්‍රවර්ධන හා අන්‍යෝන්‍ය ආයෝජන ආරක්ෂණ ගිවිසුමකට එළැඹීම ද සිදු විය.

දිවයින පුරා පසුගිය ඉරිදා (09) වැනිදා විදුලි බිඳ වැටීමට පැලවත්තේ පිහිට පද්දති පාලන මධ්‍යස්තානයේ සිටි ඉංජිනේරුවන් 03දෙනා එම අවස්ථාවේ සේවයේ නොසිටීම හේතුවෙන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13දා) විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගය පැමිණිල්ලක් ඉදිරිපත් කර ති​​බේ.

Read More

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙරට ඩොලර් බිලියන 01ක සුළං බලශක්ති ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා​ වේ.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

Read More

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වසර ගණනාවක සිට පවතින අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටලු සඳහා වත්මන් රජය විධිමත් අවධානයක් යොමු නොකරන්නේ නම් ශිෂ්‍ය සංගම්වලද සහාය ලබාගෙන ඉදිරියේදී දැවැන්තත ක්‍රියාමාර්ගයක් දුන්නා බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තිය සමිති බලමණ්ඩලයේ ප්‍රධාන සභාපති ඩී.ඒ.ඩී. සුරංජීව මහතා පවසයි.

Read More

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ 2025 පෙබරවාරි මාසයට අදාළ මුදල අද දිනයේදි බැංකු ගත කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Read More

අද (13දා) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

Read More

ඒ අනුව පිරිමි සිංහ පැටියාට මේඝ යනුවෙන්ද, ගැහැණු සිංහ පැටවුන් පස් දෙනාට ටාරා, අග්‍රා, භූමි, අකීරා, සහ එල්සා යනුවෙන් නම් තැබීමට කටයුතු කර ඇත. එම නම් යෝජනා කළ අයගෙන් තුන්දෙනෙකු එම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන්ට තිලිණ ප්‍රදානයක්ද සිදුකර තිබේ.

Read More

පානදුර මුහුදේ අද (12දා) සවස දිය නාමින් සිටි 13 දෙනෙකු ගහගෙන ගොස් ඉන් දොළොස් දෙනෙකු බේරාගෙන ඇති බවත් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.

Read More

ලස්සන ජීවිතයක් සහ ලස්සන ලෝකයක් නිර්මාණය කිරීමට ලෝකයේ සියලු රටවල් එකට එකතු වන ලෙසට තමා ආයාචනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 49ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු ​මොහොතකට පෙර සමත් විය.

Read More

හෙට(13දා) විදුලි කප්පාදුව ගැන හෙට පෙරවරුවේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසීය.

Read More

කුවේට් රාජ්‍ය අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (11දා) පවත්වා තිබේ.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ශතකයක් රැස් කිරීමට සමත් විය.

Read More

යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පහරදුන් බවට පවසා පුද්ගලයන් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුලත් වී තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට පොලිසියේ ලොකු පුටු 139 එකවර මාරු කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරී වලට

Read More

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද (11දා) පැවැත්වේ.

Read More

නොරොච්චොලේ බලගාරය 14 වන දින පද්ධතියට සම්බන්ධ කර ගැනිමට හැකි වුවහොත් 14 වන දින සිට විදුලි කප්පදුවක් සිදුනොවන බව විදුලිබල මන්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, කැලණීතීස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා සදහන් කළේය.

Read More

වෙළඳපොළේ එළවළු වර්ග රැසක මිල 72%කින් ඉහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්‌යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය සඳහන් කරයි.

Read More

2024 ඔක්තෝබර් අවසාන වන විට අරමුදලේ වත්කම් රුපියල් බිලියන 4200ක් පමණ විය. පසුගිය වසර කිහිපයේදී එහි වර්ධනය සියයට 9ක් ඉක්මවා තිබේ.

Read More

ශ්‍රී ලංකා පොලීසියේ මෙතෙක් ක්‍රියාත්මකව පැවැති පරිපාලන ව්‍යුහයේ ඇතැම් තනතුරු, පත්කිරීම් හා විමර්ශන ඒකක සංශෝධනය කරමින් පොලිස් ආඥා පනතේ ඇති නෛතික ප්‍රතිපාදන අනුව ශ්‍රී ලංකා පොලීසය මගින් නව පරිපාලන ව්‍යුහය බලාත්මක කිරිම සිදු කෙරිණි.

Read More

යෝෂිත රාජපක්ෂට අයත් ගිණුමවල තිබූ රුපියල් මිලියන පනස් නවයකට අධික මුදලක් උපයා ගත් ආකාරය පිළිබඳව සාධාරණව පැහැදි කිරීමට හැකියාවක් නොලැබුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

Read More

හම්බන්තොට රියගම සෆාරි උද්‍යානයේ උපත ලබා තිබෙන සිංහ පැටවුන් හය දෙනා හෙට (12දා) සිට මහජන ප්‍රදර්ශනය සඳහා එක් කිරීමට නියමිතය.

Read More

විදුලිය බිඳ වැටීම හරහා ආණ්ඩුව සූර්ය බල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි ඒකක එකක් රු.27 සිට රු.16 දක්වා අඩු කර මිලදී ගැනීමේ උත්සාහයක් තිබෙන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර රත්වීම ⁣පාලනය කිරීම සඳහා අවශ්‍ය සිසිලන ක්‍රියා වලිය සඳහා යොදා ගැනීමට රැගෙන ආ, රුපියල් කෝටි ගණනක් වටිනා ජෙනරේටරයක් භාවිතයට නොගෙන අතහැර දමා ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා අණාවරණය කළේය.

Read More

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය රු. 3690 කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 1482 කිලෝ ග්‍රෑම්2.3 ගෑස් සිලින්ඩරය රු. 694

Read More

අරගල සමයේදී හානි වූ දේපළ වෙනුවෙන් මන්ත්‍රිවරුන්ට වන්දි ගෙවීම පිළිබඳව රජය විසින් විමර්ශනයක් ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

Read More

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 14 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.