saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9295 hours ago

LATEST

ස්විස් තානාපති සේවිකාවට රටින් පිටවීම තහනම් නියෝගය දිගු කරයි

calendar_today 2019 දෙසැ 09 - 11:46 remove_red_eye - 600  

පැහැරගැනීමට ලක්වූ බවට සඳහන් කරන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය එළැඹෙන 12 දා දිගු කිරීමට එම අධිකරණය අද (09දා) නියෝග කළේය.

විදේශ රටවලින් ගෙන්වා ආහාරයට නුසුදුසු අර්තාපල් අල තෝරා වෙළඳපළට යැවිමේ ඡාවාරමක් අනාවරණය කර ගැනීමට ඊයේ (08) දින පස්වරුවේ දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා හා පරිසර පොලීසියට හැකිවි තිබේ.

Read More

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියකට එක්වෙන්නේ පළමු අවස්ථාවටය.

Read More

ප්‍රාදේශීය මාධ්‍යවේදී අලුත්ගම තුසිත කුමාර සිල්වා මහතාට සහ ඔහුගේ බිරිය වන අනූෂා කුමාරි මහත්මියට පසුගිය (06දා) කිසියම් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් අලුත්ගම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීමට එරෙහිව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පිරිසක් ඊයේ (08දා) අලුත්ගම පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් දක්වන ලදී

Read More

අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මොනරාගල, පොලොන්නරුව, බදුල්ල, නුවරඑළිය හා මහනුවර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානයන්ට මිලි මීටර් 200 පමණ ඉතා තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Read More

කොළඹ සිට අරුවක්කාලු කසල අංගනය වෙත කසළ ගෙනමින් තිබූ රථ අද (9දා) අලුයම ආපසු හරවා යැවීමට වනාතවිල්ලුවේ මාර්ග හරස් කරමින් විරෝධතාවයක නිරතව සිටි පිරිසක් කටයුතු කර තිබූ බව පොලීසිය කියයි.

Read More

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 40කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 15කින් පහළ දමා තිබේ.

Read More

පැහැර ගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන සේවිකාවගෙන් ඊයේ (08දා) පැය 4ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබාගෙන තිබේ.

Read More

විපක්ෂනායක ප්‍රශ්නය අපිට සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳගන්න ලැබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දැන් දේශපාලනයෙන් ඉවත්වන තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරයා සජිත් ප්‍රේමදාස.

Read More

ශ්‍රී ලංකා මුහුදු කලාපයේ දකුණු වෙරළට ආසන්නව සති තුනක පමණ කාලයක සිට රැඳී සිටින සීල් යන නමින් හඳුන්වන ක්ෂීරපායි සත්ත්වයා ආසන්නයට නොයන ලෙස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වාහන ඇතුළත් කිරීමේදී ලොරි රථ සහ අනෙකුත් වාහන සඳහා ගොවීන්ගෙන් ගාස්තු වශයෙන් අයකළ රුපියල් 50 ක මුදල අහෝසි කිරීමට උපදෙස් දුන් බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.

Read More

යුද හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයා වන සුරේෂ් සලේ මහතා යුද්ධය පැවැති සමයේදී සුවිශේෂී බුද්ධි මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දුන්නෙකි.

Read More

පිළිකා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

Read More

නිතිරීති තිබෙනුයේ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් බවත් මින් ඉදිරියට රාජ්‍ය නිළධාරින් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට නොයවන බවත් යෞවන කටයුතු හා අධ්‍යාපනය හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

Read More

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ සාදයක් සුදානම් කර තිබු බවත් එම සාදයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොපැමිණි බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත සාවද්‍ය පුවතක් බව හිටපු ජනපතිවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More

විසි දහසට ගත්ත වැලි, පිට ප්‍රදේශවල රුපියල් හැට හතර දහසකට විකුණනවා. දැන් එය තිස් දහස් ගණනකට අඩු වෙලා තිබෙනවා. ප්‍රවාහන බලපත්‍ර අහෝසි කරා කියලා පරිසර හානියක් සිදු වන්නේ නෑ.

Read More

අභාවප්‍රාප්ත වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය.

Read More

කින්නියා මුහුදු ප්‍රදේශයේ දී ඔරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ.

Read More

අම්පාර, මඩකලපුව, මොනරාගල හා බදුල්ල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලිට මිලි මීටර් 200 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර තේ වගා කරන අයටත් විශ්‍රාම වැටුපක් ලබා දීමට ක්‍රමවේදයක් සකස් කරන බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

අපේ සාක්ෂිය ඉදිරිපත්කරලා අපිට කියන්න තිබුණ දේවල් කිව්වා. කොමිෂන් සභාවේ සභාපතිතුමා හා අනිත් අය සමග අපි දන්න කරුණු බෙදා ගත්තා.

Read More

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 19,831 කට අයත් පුද්ගලයින් 64,448 දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.

Read More

එවැනි ගෞරවයක් යළිත් ශ්‍රී ලංකාවට රැගෙන එමින් ශ්‍රී ලාංකිකයන්ට ආඩම්බරයක් ගෙන දුන් ඇයට ස්තූතිවන්ත වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

Read More

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව වෙට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුව පිළිබඳව සැළකීමේදී එය දේශපාලනික වශයෙන් පෙළඹවීමෙන් සිදු කරන ලද ක්‍රියාවක් බව පැහැදිලි වෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ගෙන ඒම හිසේ කැක්කුමට කොට්ට මාරුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු ඩෙංගු රෝගී තත්ත්වයක් හේතුවෙන් නේපාලයේ කත්මණ්ඩු රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

නෝර්වීජියන් ජෙඩ් අති සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව අද (08දා) වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වෙත සිය ප්‍රථම ආගමනය සටහන් කළාය

Read More

කොළඹ වරාය නගර භූමිය නිල වශයෙන් ශ්‍රී ලංකා භූමියට අද (07දා) එකතු කරනු ලැබීය. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

Read More

දිවයින පුරා විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය එළැඹෙන 09 දා හා 10 දා තුළ තරමක් වැඩිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.