saravita-anim2

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9717 hours ago

LATEST

විදෙස් ජාතිකයෙක් නිරෝධායනයට

calendar_today 2020 මාර් 18 - 15:26 remove_red_eye - 505  

යුරෝපිය රටකින් පැමිණ කොළඹ ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට පිටව යන ලද නිරෝධායනයට ලක් විය යුතුව සිටි විදේශිය ජාතිකයෙකු සම්බන්ධයෙන් ප්‍රචාරයට අදාළව එම විදේශිය ජාතිකයා සොයා ගැනිමට හැකි වි තිබේ.

COVID -19 වෛරස් රෝග තත්ත්වය පාලනය සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන වැඩ පිළිවෙළට සහාය පළ කරමින් ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වහාම ක්‍රියාත්මක කරන ලෙස දන්වා නියෝග කිහිපයක් අදාළ බලධාරින් වෙත ලබා දී තිබේ.

Read More

මූල්‍ය ඉතිහාසයේ ඩොලරයක ගැණුම් මිල රු.183 සීමාව හා විකුණුම් මිල රු.187 සීමාව ඉක්මවා ගිය පළමු වැනි අවස්ථාව මෙයයි.

Read More

(UPDATE)කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයකටම අද පස්වරු 4.30සිට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

පුත්තලම දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි අද (18) පස්වරු 4.30ට සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිත් මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරයි.

Read More

අඩුපහසුකම් ජනාවාස වල ජීවත්වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද තට්ටු නිවාස සංකීර්ණ සඳහා ලංකා සතොස වෙළද සැල් ස්ථාපිත කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ආරම්භ කරන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය පවසයි.

Read More

දිවයින තුල පවතින හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය මගින් මාර්තු හා අප්‍රේල් මාසයන් හී පැවැත්වීමට සැළසුම් කර තිබූ සියලු කාර්යක්ෂමතා කඩඉම් විභාග කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (විභාග) ඒ.එල් බස්නායක මහතා දැනුම් දෙයි.

Read More

කොවිඩ් 19 රෝගය පාලනය කළ බොහෝ රටවල් එය සිදුකළේ පොදු ස්ථානවල සෙනග ගැවසීම අවම කිරීමෙන් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

Read More

සමගි ජන බලවේගයේ නායක, අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා එළැඹෙන මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.

Read More

වවුනියාව මාමඩුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අත්බෝම්බයක් තිබී ඊයේ (17) දින ප්‍රදේශවාසියෙකුට හමුවී ඇති බවට මාමඩුව පොලීසිය පවසයි.

Read More

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියළු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 මාර්තු 16 වන දින, පුල්මුඩේ, ජින්නපුරම් ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මත්පැන් නිශ්පාදනය කරණු ලබන ස්ථානයක් සහ ඒ සඳහා භාවිතා කරන උපකරණ තොගයක් සොයා ගැනීමට සමත් විය.

Read More

තායිවාන් රජය විසින් විදෙස් රටවල් විසින් පැමිණෙන පිරිස් එම රටට පැමිණිම සිමා කිරිමට එම රජය විසින් අද තිරණය කර තිබේ.

Read More

නීතිවිරෝධී ලෙස මුලතිව් දිස්ත්‍රීක්කයේ සැඟව සිටි ඉන්දීය ජාතිකයින් පස්දෙනෙකු අද (18) දින මුලතිව් කුමුලමුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවට මුලතිව් පොලීසිය පවසයි.

Read More

උද්ගතව ඇති නව කොරෝනා වෛරසය අසාධනය ව්‍යාප්තිය පාලනය කිරිමේ පියවරක් ලෙස කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන පහත සදහන් සේවාවන් මාර්තු 31වන දින දක්වා අත්හිටුවිමට කම්කරු දෙපාර්තමේන්තුව විසින් තිරණය කර තිබේ.

Read More

දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද(18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම පාලනය කිරිම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් මාර්තු 31 දා තෙක් සීමා කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවති ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබේ.

Read More

ගනුදෙනුකරුවන් ඔන්ලයින් බැංකු කටයුතු සඳහා ධෛර්යමත් කරන ලෙසද සියලුම බැංකු වෙත උපදෙස් ලබාදී ඇත.

Read More

පාසල් ළමුන් 10ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මරවිල‍, නාත්තණ්ඩිය සහ වෙන්නප්පුව යන නගරවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික බැංකු, වෙළඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන දැනුවත් කිරීම අද (18) දින සිදුවිය.

Read More

නිරෝධායන මධ්‍යස්ථාන සකස් කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයන් දිවා රෑ නොබලා රාජකාරියේ නිරත වෙමින් සිටියි.

Read More

මහජන අන්තර්ක්‍රියා අවම කිරීම සහ සියලු වෙළෙඳ පොළ සහභාගිවන්නන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ගත් පියවරකි.

Read More

නව කෙරෝනා හෙවත් ‘‘කොවිඩ් - 19’ වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා සහයෝගය දැක්වීමේ ජාතික වගකීමට උරදෙමින් නාවික හමුදාව මාර්තු 16 වන දින බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදි

Read More

ලංකාවෙන් හමුවූ දෙවැන කොවිඩ් ආසාදිතයාත් සුවය ලබා ඇති බව රජයේ සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය

Read More

කෝවිඩ් 19 වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින වකවානුවක මහ මැතිවරණයක් පැවැත්වීම කිසි සේත්ම සුදුසු නොවන බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.

Read More

ඉතාලිය තුළ මියගිය සංඛ්‍යාව 2,503 ක් වන අතර සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2,941කි.

Read More

මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 7,900 දක්වා ඉහළ ගොස් ඇති බවද කියයි.

Read More

තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් ආක්‍රමණශීලී හා සමස්ත සමාජ ප්‍රයත්නයන්හි අවශ්‍යතාව ඉස්මතු කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.