saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 9204 hours ago

LATEST

කිලෝමීටර් 100000 විකල්ප මාර්ග පද්ධතිය සංවර්ධනය කරයි

calendar_today 2020 පෙබ 06 - 14:50 remove_red_eye - 757  

ප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීට් 100000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.

මේ අවස්ථාව වන විට මා පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා. ඉතාමත් විශාල මානසික හා දරුණු විදිහේ වද හිංසාවකට ලක්වෙලා තිබෙනවා. ඒ වුණේ හඩ පට සංස්කරණය කරලා අපගේ අවසරයිකින් තොරව එළියට දාපු එකෙන්.

Read More

අපි ආර්ථිකය භාර ගන්නා විට ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ අන්තිම හුස්ම හෙළමින් සිටියේ. අවුරුදු 4 හමාරකට පස්සේ අපිට ඒක සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වුණා.දැන් යළිත් ආර්ථිකය ICU එකට දාන්න සිදුවෙ

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් සියලු දෙනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද වහාම යළි සේවයට බඳවා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

Read More

රජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

එහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.

Read More

ත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 176-177 අතර කොටසේ කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ

Read More

රාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

නාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.

Read More

අගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

වලච්චේන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සැකකටයුතු ලෙස මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.

Read More

සියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා මේ මස 12 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බවත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් සමථ මණ්ඩළ තුළින් විසඳීම විශිෂ්ට බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

හෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

තමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.

Read More

නළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

පසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ උදාගම්මාන වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

පසුගිය ජනපතිවරණ සමයේදී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්දර රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොළඹ නගරයේදී අද දිනයේදී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැතියේය. ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබුණත් එම ස්ථානයට විරෝධතාකරුවන් එක්නොවූහ.

Read More

නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.

Read More

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ

Read More

මධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

Read More

2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.

Read More

කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වීම හේතුවෙන් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකට අයත් පවුල් පනස් එක්දහස් එකසිය හැට දෙකක් පීඩාවට පත්ව තිබේ.

Read More

වෙළෙඳපළ තත්වය සළකාබලා ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ නගර කීපයක් වෙත සිදු කෙරෙන ගුවන් ගමන් මෙහෙයුම් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කර සිටී.

Read More

රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පත් කර තිබේ.

Read More

සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් පෙට්‍රල් ලීටරයක් රු. 137කට අලෙවි කළත් ඉන්දීය ඔයිල් සමාගම ලබාදෙන පෙට්‍රල් ලීටරයක් අලෙවි කිරීමට සිදුව තිබෙන්නේ රුපියල් 142ක මුදලකට බවද ලංකා ඉන්දීය ඔයිල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් වේහිත ජයසිංහ මහතා සඳහන් කළේය.

Read More

ගම්මාන 2562දී නිවාස ඒකක 65092ක් ඉදිකිරීමට යෝජිතව තිබුණත් ඉදිකර අවසන් කර ඇත්තේ නිවාස ඒකක 9604ක් බවත් ඔහු පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.