saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9440 hours ago

LATEST

මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ - අවශ්‍ය කෙනෙක් පැළදුවට කමක් නෑ

calendar_today 2020 මාර් 23 - 22:55 remove_red_eye - 3367  

මුඛ ආවරණ පැළදීමේ අවශ්‍යතාවක් නෑ. තවමත් ලංකාවේ සමාජීය වශයෙන් පැතිරීමක් නෑ. නමුත් එය පැළදීමේ අවශ්‍ය අවස්ථාවක් තිබෙනවා නම් අපි ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ‘අද’ පුවත්පත හරහා දිනපතා පළවන ලිපි හා තවත් පුවත් රාශියක් අද පුවත්පතේ නිල අන්තර්ජාල ප්‍රකාශනය වන www.ada.lk හරහා පාඨක ඔබ වෙනුවෙන් ගෙන ඒමට අප මේ වන විටත් සැලසුම් සකස් කර තිබේ.

Read More

නිරෝධායන ක්‍රියාවලිය මඟ හැරුණු පුද්ගලයින් සහ ළමුන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

Read More

ප්‍රාන්තය පුරා පුද්ගලයන් 20,875ක පිරිසක් වෛරසය ධනාත්මක බවට තහවුරු වී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

Read More

එසේම යාපනයේ ජනතාවට හැක තරම් නිවෙස්වල හෝ ස්වයං නිරෝධානය වන ලෙසට කාරුණිකව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.

Read More

ඔවුන් දන 14ක කාලයක් නිරෝධානය කර ඇති බවත් ඒ අනුව පුද්ගලයන් 350ක් මෙසේ නිදහස් කරන බවත් යුද හමුදාපතිවරයා පැවැසීය.

Read More

ගාල්ල දිස්ත්‍රික්කය තුළ තවත් නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවිම සදහා අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සදහා වක්වැල්ල කළමණාකරන පුහුණු මධ්‍යස්ථානය හා හබරාදුව නිවාස සංකිර්ණ යොදාගැනිමට සැලසුම් කොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කරමින් අඛණ්ඩව තිරිඟු පිටි සැපයුම් සිදු කිරීම සඳහා සිය සමාගම සියලු කටයුතු සූදානම් කර ඇති බව සීමාසහිත ප්‍රීමා සිලෝන් (පුද්.) සමාගම අවධාරණය කරයි.

Read More

කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පනවා ඇඳිරී නීතිය හෙට (24) උදෑසන 6.00ට ඉවත් කර නැවත මධ්‍යහ්න 12.00 ට පැවනවීමට රජය තීරණය කර ඇත.

Read More

මහියංගණය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් උපදෙස් ලබාදීමත් සමඟ ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙම පුද්ගලයා සිය හිතවතෙකු මුණ ගැසීම සඳහා මහියංගණයට පැමිණ ඇති බවට ප්‍රකාශ කර තිබේ.

Read More

අක්මිමන විවිධ සේවා සමුපාකාර සමිතිය මගින් ප්‍රදේශයේ පාරිභෝගික ජනතාව සඳහා නිවෙස්වලටම ගොස් සහනදායි මිළකට වියළි ආහාර පාර්සලයක් බෙදා දිමේ වැඩසටහනක් අද (23දා) දින ආරම්භ කරනු ලැබීය.

Read More

පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විටත් ආරම්භ කොට ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය නිසා අපහසුවට පත් ජනතාවට තමා වෙත පැවරී ඇති බලතල යටතේ සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා අයි.ඩී.එච්. රෝහලින් පිටව ගියේය. ඉතාලි ජාතිකයන් පිරිසකට මග පෙන්නූ සංචාරක මග පෙන්වන්නෙකුට මෙසේ කොවිඩ් 19 රෝගය ආසාදයන විය.

Read More

පොළොන්නරුව මහනගර සභාවේ නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයින්ගේ දිනක වැටුප වැලිකන්ද මුලික රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් අද (23) දින පස්වරුවේ දි පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත නගරාධිපති විසින් පරිත්‍යාග කළේය.

Read More

කොරෝනා හෙවත් COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඒ හා සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ අරමුදලක් ස්ථාපනය කරයි.

Read More

හලාවත ඉරණවිල පිහිටි ඇමෙරිකන් හඬ සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගත් ගොඩනැගිලි සමුහය කොරෝනා ආසාදිතයින්ගේ නිරෝධායන කටයුතු වෙනුවෙන් යොදා ගැනිමට සුදානම් බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පැවසිය.

Read More

තවත් කොරෝනා රෝගීන් 5ක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 91 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ සහනාධාරයෙන් අඩුකිරීමේ පදනම මත අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු මල්ලක් ලබා දීමට තීරණය කෙරේ.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෙට (24) සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කළබව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (23) පැවති සාකච්ඡාවකදී පැවසීය.

Read More

මුල්ලේරියාවේ පිහිටි IDH රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වැළදී ඇති බව ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍ර​ම මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

හෙට පෙරවරුවේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

කොවිඩ් 19 රෝගය ව්‍යාප්තවීමත් සමග සුවසැරිය ගිලන් රථ සේවාවටද අධික ඉල්ලුමක් ඇතිව තිබේ. නමුත් මේ අවස්ථාවේදී ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

පැය 10 ක කාලයක් ඇතුලත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝ ලක්ෂ 50 ක ට වැඩි ප්‍රමාණයක් 23 දින අලෙවි කර ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකකෙරෙන රෝගීන් සංඛ්‍යාව 222 සිට 227ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ජර්මනිය තුළ සඳුදා දිනයේදී මරණ 86 ක් වාර්තා වූ අතර මේ වන විට එරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 22,672 ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID 19 හෙවත් කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්තවීම පාලනය කරන අතර රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළ යුතු උපදෙස් සමූහයක් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නිකුත් කර තිබේ.

Read More

සෞදි අරාබිය - අද මධ්‍යම රාත්‍රියේ සිට සතිතුනක කාලයක් සඳහා රාත්‍රී 7 සිට පසුදින අලුයම 6 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (2020 මාර්තු 23) කටයුතු කරන ලදි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.