saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 9113 hours ago

LATEST

නීතිවිරෝධිව මසුන් ඇල්ලීම වහා නවත්වන්න

calendar_today 2020 පෙබ 26 - 20:44 remove_red_eye - 551  

ධීවර කර්මාන්තය රැක ගනිමින් පාරිභෝගිකයාට ද සාධාරණ මිලකට මාළු ලබා ගැනීමට අවස්ථාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

එහි එක් කොන්දේසියක් මගින් ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට හානි වන කිසිදු දෙයක් ලංකාව තුළ සිදුනොකළ යුතු බවට සඳහන් කර තිබෙන බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

කැළණිය විශ්වවිද්‍යාලයේ සවිකර තිබූ CCTV කැමරා ගලවා ඉවත් කළ සිසුන් හඳුනාගෙන ඇති බව එම විශ්වවිද්‍යාලය නිවේදනය කරයි.

Read More

පවතින වියළි කාලගුණ තත්ත්වය නිසා අද (26දා) වනවිට ජල විදුලි නිෂ්පාදනය 20% දක්වා පහත වැටී තිබෙන අතර, තාප විදුලි බලාගාරවලින් ලබාගත් විදුලි ප්‍රමාණය 38% දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය යටතේ සේවයේ අවශ්‍යතාව අනුව පොලිස් නිලධාරීන් 17කට ස්ථානාමරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

ඉනිම 17ක් තළ ඔහු වාර්තා කළ දෙවැනි ශතකය මෙය වෙයි.

Read More

2017 වසරේ මාර්තු මාසයෙන් පසුව එක්දින ඉනිම 49කට පසුව ශතයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් සමත්වූයේය.

Read More

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයකු ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන අගොස්තු මස 06 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

Read More

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියේ සමඅනුග්‍රහයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26දා) නිල වශයෙන් මානව හිමිකම් කොමිෂමට දැනුම් දුන්නේය.

Read More

සංචාරකයන් රැගෙන යන කුලී රථ රියදුරන්ට පහරදීමේ හා තර්ජනය කිරීමේ සිද්ධීන් නැවත ඇති වීම වැළැක්වීම සදහා වහා පියවර ගන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More
රන්ජන්ට ඇප
26 02 2020 15:46:00
2 846

අධිකරණය බලපෑම් කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඇප මත නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

අප්‍රේල් 22 සිට මැයි 04 වන දින හෝ එදිනට පෙර දිනයක මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද එම කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

Read More

කොළඹ නගර සීමාව තුළ පවතින වාහන තදබදය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාවද යෙදවීමට කටයුතු කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගි ජනබලවේගය එළිදැක්වීම සහ ඊට සම්බන්ධ පක්ෂ අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මාර්තු මස දෙවැනිදා නෙළුම් පොකුණ රඟහලේදී සිදු කරන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

සූරියවැව මහින්ද රජපක්ෂ ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙයි. සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින තරගයක් ක්‍රීඩා කරන්නේ වසර දෙක හමාරකට පමණ පසුවය.

Read More

මහනුවර නගරාසන්නව දිනපතා පවතින දැඩි වාහන තදබදය තුරන් කරලීම සඳහා මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කරනු ලැබීය.

Read More

කොවිඩ් 19 වෛරසය මේ වන විට දකුණු කොරියාව තුළද පැතිරෙමින් පවතින අතර, කිසිඳු ශ්‍රි ලාංකිකයෙකුට මෙතෙක් වෛරසය ආසාධනය වී නොමැති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

දැනට සිදුවන රිය අනතුරු ප්‍රමාණය සම්බන්ධව සැළකිල්ලට ගනිමින් මෙම වසර තුළ අඩු තරමින් පුද්ගලයින් 3000කට වැඩි පිරිසක් මාර්ග අනතුරු නිසා මරණයට පත්වීමේ හැකියාවක්

Read More

කිලිනොච්චිය මහරෝහලේ සේවය කරන ලද මුස්ලිම් ජාතික තරුණියක් බලහත්කාරයෙන් රැගෙන යන බවට යුද හමුදාවට ලැබුනු තොරතුරකට අනුව එම පිරිස ඊයේ (25) දින ඕමන්ත ප්‍රදේශයේදී යුද හමුදා භාරයට ගෙන කිලිනොච්චිය පොලීසිය වෙතට භාරදීමට පියවර ගෙන ඇත.

Read More

මන්නාරම තාරපුරම් සහ තලෙයිමන්නාරම, ඌරුමලෙයි යන ප්‍රදේශයන් දින දෙකක සිදුකල සෝදිසි මෙහෙයුම් දෙකකදි නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 1843 ක් ලඟ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ගුරු-විදුහල්පති උද්ඝෝෂණයක් හේතුවෙන් පැලවත්ත- කොට්ටාව (174) බස් මාර්ගයේ එක්මං තීරුවක් මුළුමනින්ම වසා දමා ඇතැයි පොලීසිය කියයි.

Read More

සමගි ජනබලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම්පත්‍ර හෙට (27දා) සිට කැඳවීමට නියමිත බවත්, එළඹෙන මාර්තු 02 වැනිදා අවබෝධතා ගිවිසුමක් අත්සන් කර නව සන්ධානයේ කටයුතු ආරම්භ කරන බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරයට සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට නායකත්වය දෙන විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකියා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ජීනීවා නුවරට පැමිණ තිබේ.

Read More

දින කිහිපයක් තිස්සේ සෑම දුම්රිය මාර්ගයකම පවතින දුම්රිය ප්‍රමාදය හේතුවෙන් මගීන් දැඩි අසීරුතාවකට පත්ව තිබේ.

Read More

හොරොයින් කිලෝ ග්‍රෑම් 4 ක් සමග අත්අඩගුවට ගත් මාලදිවයින් ජාතිකයන් දෙදෙනා ඇතුළු හය දෙනාගෙන් මාල දිවයින් ජාතිකයන් දෙදෙනා හා තවත් දෙදෙනෙකු රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රථම විධායක සභා රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25දා) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේදී රැස්විය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නියෝජ්‍ය සභාපතිවරයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාතේ ජාතික සංවිධායක ලෙස විමල් වීරවංශ මහතාත් පත්කර තිබේ.

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දින 09ක් පුරා කොටුව දුම්රියපොළ අසල පැවති ආබාදිත රණවිරුවන් උපවාසය අවසන් කළ බව රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය සඳහන් කරයි.

Read More

පළමු පාසල්වාරය තුළ සෑම පාසලක ම නිවාසාන්තර ක්‍රීඩා, අධ්‍යාපන චාරිකා, ප්‍රදර්ශන, මහා ක්‍රිකට් තරග ඇතුළු විවිධ උත්සව සහ වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් රැසක් පැවැත්වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.