saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 9093 hours ago

LATEST

බෙලිඅත්තට තවත් දුම්රිය දෙකක්

calendar_today 2020 මාර් 02 - 09:13 remove_red_eye - 925  

මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය තුළ මේ වන විට දුම්රිය සේවා ක්‍රියාත්මක වුවද, නාකුළුගමුව හා ඒ් අවට ගම්මානවල මහජනතාවට මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රවාහන සේවා සඳහා භාවිතා කිරීමට දුම්රිය ස්ථානයක් නොමැතිවීම මහත් ගැටළුවක් විය.

ඒ වෙලාවේම රනිල් ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත රැස්වීමක්, අලියා හෝ හංසයා නැත්නම් සමගි ජනබලවේගයට එන්නේ නෑ - ආශු මාරසිංහ

Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටයුතු කළහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 62කට විශ්‍රාම වැටුප අහිමි වන බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ’අද’ට පැවසීය.

Read More

මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ අදහස් දැක්වූ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සමගි ජන මෙහයුම අද දිනයේදී ඊළඟ අවශ්‍ය පියවර ගන්නා බවයි.

Read More

ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුව අද (02දා) මධ්‍යම රාත්‍රියේදී විසුරුවාහැරිමට නියමිතව තිබේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙැවැනි එක්දින තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තේය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ලෙස මාරුකර තිබේ.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් ඊට අදාළ තොරතුරු සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.

Read More

අන්තර් මෝසම් තත්ත්වය මාර්තු මස අවසන් සතියේදී සක්‍රිය විය හැකි බවට අනුමාන කරන බවත් ඉන්පසුව ලංකාවට වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මෙරිල් පෙරේරා මහතා සඳහන් කළේය.

Read More

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 74.666ක් හා අයිස් කිලෝ 65.714ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර දී තිබේ.

Read More

සමගි ජන බලවේගය හරහා ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධණ ගමනේ අලුත් පරිච්ඡේදනයක් නිර්මාණය කරන බවත්, මෙය ජනතා හිතකාමී, ජනතාවට සෙත සලසන ව්‍යාපෘතියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් වෙනුවෙන් මෙම ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

කිසි දිනෙක මැතිවරණයෙන් පරාජය නොවු තමා එළඹෙන මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් සිය ප්‍රතිපත්ති හා දර්ශනය ඉදිරියටත් ගෙන යන බව මෙහිදී පැවැසීය.

Read More

තමාගේ රුව සිතුවම් කරන පිරිස් වෙත ස්තූතිය පුද කරන රාජපක්ෂ ජනාධිපතිවරයා එසේ කිරීමෙන් වැළකීම මැනවැයි පවසයි.

Read More

අලියා කියන ලකුණට තේරුමක් තියෙනවා. සමන් දෙවියන්ගේ වාහනය අලියා. ඩී.එස්. සේනානායක මහත්මයා ඒ ලකුණ යොදාගත්තේ සමන් දෙවියන් ගිය ගමන වගේ ගමනක් යන්න ඕන කියන අදහසින්.

Read More

එවැනි ආකාරයක රථ පෙළපාලියක වේගයෙන් ගමන් ගත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01දා) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ දී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ඕජඩ්වත්ත ප්‍රදේශයේ මෙම නිවස ඉදිකර තිබුණේ දින 29 කින් වීම විශේෂත්වයකි.

Read More

රුපියල් කෝටි 140කට අධික වටිනාකමින් යුත් හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් පහක් හා එක් සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

කන්ද උඩරට ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට මාර්තු මස 14 වැනි දින රාත්‍රී මැරතන් තරගාවලියක් සංවිධානය කිරීමට මහනුවර මහ නගර සභාව පළාත් ක්‍රීඩා , සංචාරක , සහ අධ්‍යාපන අමාත්‍යාංශ එක්ව ක්‍රියා කරමින් සිටියි.

Read More

ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද(01දා) පස්වරු 7ට සිරිකොත පක්ෂ මූලස්තානයේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී.අලවතුවල මහතා පැවසීය.

Read More

මෑතකාලීනව සොයාගනු ලැබූ විශාලතම කේරළ ගංජා තොගය වශයෙන් සැලකිය හැකි කේරළ ගංජා කිලෝග්‍රෑම් 323ක් ජයපුරම්, වෙරාවිල් ප්‍රදේශයේ දී පල්ලවරායන්කඩ්ඩු දෙසට ගමන් කරමින් තිබූ ලොරි රථයක තිබී අත්අඩංගුවට ගත් බව යුද හමුදාව නිවේදනය කරයි.

Read More

මත්තල හා රත්මලාන ගුවන්තොටුපලවලට ජාත්‍යන්තර ගුවන් ගමන් අරඹන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ජාත්‍යන්තර ගුවන් සමාගම් වලින් ඉල්ලයි.

Read More

මහනුවර හා පේරාදෙණිය අතර දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ

Read More

දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

වැලිගම, පොල්වතුමෝදර මුහුදේ දිය නෑමට ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙක් දියේ ගිලී ජිවිතක්ෂටයට පත්ව තිබේ.

Read More

Colombo City Center ගොඩනැල්ලේ තුන්වැනි මහලෙන් බිමට පැන පුද්ගලයෙකු සිය දිවි හානිකරගෙන තිබේ.

Read More

අධිකරණ නියෝග නොතකමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අට්ටාලයක් ගසා විරෝධතාවයක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිසුන් 22ක් හෙට (01දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් සඳහා සමාජ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.