saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9560 hours ago

LATEST

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථනයේ සිල්ලර වෙළදාම නවත්වයි

calendar_today 2020 අප්‍රේ 21 - 20:24 remove_red_eye - 481  

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ පියවරක් ලෙස මහජනතාවට ගැවසීම අවම කිරීම අරමුණු කර ගනිමින් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයන් 6ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බවත් ඒ අතරින් 5 දෙනෙකුම බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධානයට ලක්වෙමින් සිටින පිරිසක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් 4/21 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

Read More

ඇතැම් දේශපාලන පක්ෂ නායකයන්ගේ සහ අපේක්ෂකයන්ගේ හැසිරීම් හේතුවෙන් මැතිවරණය පැවැත්වීම තුළ හානියක් වීමට ඉඩ තිබෙන බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාකිස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් 113 දෙනෙකු ගෙන්වා ගැනිම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානය ලංකාවට පැමිණ ඇත.

Read More

“රජය මුලින්ම පොට වරද්ද ගත්තා. එයාපෝට් ඇරලා සාමාන්‍යයෙන් පිට අයටs එන්න දීලා. ඒත් ඊට පස්සේ රජයේ ඒක හදාගෙන එයාපෝට් වහලා, හොඳ වැඩපිළිවෙලකට ගිහින් සමාජ දුරස්ථභාවය පවත්වා ගන්න කටයුතු කළා”

Read More

ප්‍රහාරයට සම්බන්ධ වූවන් ඊට වගවන බව සහතික කරගැනීමට ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බව ඇමෙරිකාව කියයි.

Read More

කොරෝනා ආසාධිත රෝගීන් වෙනුවෙන් ප්‍රථිකාර කටයුතු සිදු කරනු ලබන වෛද්‍ය කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂක ඇදුම් කට්ටල 150ක ප්‍රමාණයක් සංකේතාත්මකව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිපාණන් වෙත භාර දීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අද (2020 අප්‍රේල් 21) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වූ බවට සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

නාවික හමුදාව විසින් අද (21) පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපාළෙහි සියලූම පරිශ්‍රයන් විෂබීජහරණයකට ලක් කර ඇත.

Read More

ත්‍රිකුණාමලය ආලංකුලම වනරක්ෂිතය සහ පුරාවිද්‍යා ස්ථාන විනාශ කළ පුද්ගලයන් තරාතිරම නොබලා නීතියේ රැහැනට හසුකර ගන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අද (21) ආරක්ෂක අංශ වෙත නියෝග කළාය.

Read More

කෝවිඩි-19 වසංගත තත්වය පැතිරයාම හේතුවෙන් රජය විසින් ගෙවනු ලබන රුපියල් 5000 දීමනාව සම්බන්ධ නව චක්‍රය ලේඛය මගින්, පෞද්ගලික අංශයේ සේවකයින්ට එය ගෙවීම අහිමිකර ඇති අතර මේ හේතුවෙන් ග්‍රාම නිළධාරීන් හා ඔවුන් අතර නිරන්තර ගැටුම් ඇතිවන බව ග්‍රාමනිලධාරීවරු පවසති.

Read More

COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමය කරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සදහන් කරයි.

Read More

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

වත්මන් ආණ්ඩුව මාර්තු 14 වෙනිදා සිට අප්‍රේල් 14 වන දින කාලය තුළ රුපියල් බිලියන 200 කට වැඩිය මුදල් අච්චු ගහල තියෙනවා. එයින් සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් වැය කරල තියෙන්නෙ බිලියන 20 කට ආසන්න ප්‍රමාණයක් පමණයි. ජනතාවට 10% යි බෙදල තියෙන්නෙ.

Read More

ඒ අනුව එසේ දඩ මුදල් නොමැතිව මැයි මස 02 දා තෙක් ගෙවීමට අවස්ථාව පවතී.

Read More

කටුගස්තොට පොලිස් වසමේ යටිවාවල ප්‍රදේශය් කාන්තාවක තම සැමියා ඝාතනය කොට පොලීසියට පැමිණ භාරවී ඇති බව පොලීසිය කියයි.

Read More

ඒ අනුව තවත් ආසාදිතයන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.

Read More

කොවිඩ් - 19 වසංගත රෝගී තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ඒ ඒ රටවල් විසින් පනවන ලද සංචාරක සීමාවන් නිසා ඉන්දියාව , පාකිස්තානය සහ නේපාලය යන රටවල , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් 443 ක් නැවත ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒම සදහා විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් 04 ක් සිදු කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය පවසයි .

Read More

කොරෝනා වසංගතය පැතිර යන අවදානම් අවස්ථාවේ රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේ නම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

Read More

වරකාපොල, මෙනේරිපිටියේ කුඹුරක තිබි අත්බෝම්බයක් හමුව තිබේ. එම කුඹුරේ වැඩ කිරිමට පැමිණි කුඹුරු හිමියා මෙම බෝම්බය දැක තිබේ.

Read More

කෙටි රාජකාරි කටයුත්තකට ඕස්ට්‍රේලියාවට පැමිණි තමන්ට ද ශ්‍රි ලංකාවට පැමිණීමට නොහැකිව ඔස්ට්‍රේලියාවේ සිටියත් ශ්‍රී ලංකාවේ පීඩාවට පත්ව සිටින ජනතාවට ඔස්ට්‍රේලියාවේ සිට තමන්ට කළ හැකි උපකාරයක් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ බව ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ශාන් මහතා ඔස්ට්‍රේලියාවේ සිට පැවසීය.

Read More

මුම්බායි හි මාධ්‍යවේදීන් 50කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරස් සඳහා ධනාත්මක පරීක්ෂාවක් කර ඇත.

Read More

මහ මැතිවරණය ජුනි 20 දින පැවැත්විමට මැතිවරණ කොමිසම තිරණය කර ඇති බවත්, එදින වනවිට කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම පහව නොගියහොත් මැතිවරණය තවදුරටත් කල් දැමිමට මැතිවරණ කොමිසමට බලය ඇති බව මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

පාස්කු ප්‍රහාරය යෙදෙන අද (21) දිනය වෙනුවෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලබා ප්‍රතිකාර ලබන සියලු පිරිස් සිහිපත් කරමින් අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

දකුණු කොරියාව මෙය තහවුරු නොකරන අතර, ඇමෙරිකාව විසින් මෙම තොරතුරු අනාවරණය කරයි.

Read More

කොරෝනා වෛරසය ආසාදිතයෙකු ඇසුරු කල ජාඇල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු ඊයේ (20) දින නාවික හමුදාව විසින් නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදි.

Read More

කෝවිඩ් 19 වෛරසය වැළදුණු ආසාධිතයින් 05 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් පර්යන්ත රෝහල් ශාඛා සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ දිනක වැටුප කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂන අරමුදලට පරිත්‍යාග කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදි ඊයේ (20) සිදු කෙරිණි.

Read More

2019 අප්‍රේල් මස 21 වනදි සිදු වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය වන පාස්කු ප්‍රහාරයට වසරක් පිරෙන අද දිනයේ එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් අහිංසක ජනතාව සිහි කරමින් පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් සුරැකීම දිවයින පුරා පැවැත්විණ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.