කෝවිඩ් - 19 ආසාදනය වු පුද්ගලයින් 11 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අට වන පාර්ලිමේන්තුවේ හිටපු කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් හෙට (අප්‍රේල් 23) දින කථානායක නිල නිවසේදී රැස්වීමට නියමිතය.
Read Moreකොවිඩ් 19 වසංග හේතුවෙන් දැඩි රටවල් බොහෝමයක් අගුලු දැමීමට ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් බො ව්‍යාපාරවලට දැඩි බලපෑමක් ඇතිවිය.
Read Moreපී.සී.ආර්.පරීක්ෂණයට භාජනය කළ පන්නිපිටිය පෞද්ගලික රෝහලේ 69 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයට කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රිසිනී මාරසිංහ මහත්මිය පැවසුවාය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැවැති දින 28ක කාල සීමාව තුළ ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමිවීම පිලිබඳව තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ආයතනවල නිලධාරින්ට උපදෙස් දී තිබිණි.
Read Moreබස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවිමක් ඉදිරි දින කිහිපයේදි බලාපාරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 14 දෙනෙකු අද (22) දින දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය පැවසිය.
Read Moreඑළවලු, ලොකු ලූනු ,සහ අතිරේක බෝග වගාවන් සඳහා යොදන මූලික පොහොර හිඟය නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව ඇතැයි ගොවීහු පවසති.
Read Moreරත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නිරන්තරයෙන් සිදුවන ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වන ජනතාවගේ ජීවිත බේරාගැනීම සදහා නාවික හමුදා කදවුරක් රත්නපුර නගරය කේන්ද්‍ර කරගනිමින් ස්ථාපිත කිරීමට අදහස් කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (21) සදහන් කළේය.
Read Moreපිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් හමුවූ ප්‍රථම කොරෝනා ආසාදිතයා වන මාළු ව්‍යාපාරිකයා සමඟ සමීපව කටයුතු කළ පිලියන්දළ පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් ස්වයං නිරෝධායනය ට ලක් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
Read Moreගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 588 ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
Read Moreඊළඟ ශීත සෘතුවේදී මෙම රැල්ල ඇතිවිය හැකි බව රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (සීඩීසී) හි ප්‍රධානී රොබට් රෙඩ්ෆීල්ඩ් වොෂිංටන් පෝස්ට් පුවත්පතට පවසා තිබේ..
Read More2019 අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන ප‍්‍රහාරයේදී මියගිය විදේශිකයන් වෙනුවෙන්ද ශ්‍රී ලංකාව සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.
Read Moreපෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ වෙළෙන්දන් සහ සේවකයින් අද(22) පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතයව ඇත.
Read Moreලෝක සවාරියක යෙදි සිටි MSC Magnifica නෞකාවේ සුපවේදියෙකු ලෙස කටයුතු කරමින් සිටියදි මෙරටට ගෙන්වා ගත් සුපවේදි අනුර හෙරත් මහතා ගාල්ල බූස්ස හමුදා කදවුරේ දින 14 ක් සාර්ථකව නිරෝධායනය වීමෙන් අනතුරුව ඊයේ (21දා) පිටත්ව ගියේය.
Read Moreතද වැසි හා තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය බොහෝදුරට පැමිණියේ සතුන්ගෙන් මිස විද්‍යාගාරයකින් නොවන බව WHO කියයි.
Read Moreමේ අවස්ථාවේදී හැකිතාක් නිවසේ සිටිමින් වයිරසයට එරෙහි සටනට උදව් කරන ලෙසත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Read Moreකොවිඩ්-19 සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව අධ්‍යයනයකින් හෙළ වෙයි.
Read Moreකහකුඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 750ක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
Read MoreCOVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කසකස්තානය දින 13 ක් තුළ තාවකාලික රෝහලක් ඉදිකර ඇති බව සංවර්ධක බීඅයි සමූහය අඟහරුවාදා නිවේදනය කළේය.
Read Moreතාවකාලික පදනමින් රටට පැමිණෙන කම්කරුවන්ට එය බල නොපාන බව ජනපති ට්‍රම්ප් කියයි.
Read Moreමියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්තයන් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව විශ්වාස කරයි.
Read Moreඉතාලියේ කොවිඩ්-19 මරණ 25,000 සීමාවට ඇවිත්, ජර්මනියේ ආසාදිතයන් 150,000 සීමාවට ඇවිත්.
Read Moreලෝක ජනගහනයෙන් 2,561,000කට වැඩි පිරිසක් මේ වනවිටත් කොරෝනා වෛරසයට ගොදුරු වෙලා.
Read Moreසතියකට පෙර අගමැති පෞද්ගලිකව මුණ ගැසුණු දානපතියෙකු වෛරසයට ගොදුරුව ඇති බව තහවුරු වීම හේතුවයි.
Read Moreඇමරිකානු ඔස්කාර් සම්මානලාභී සජීවිකරණ ශිල්පී, චිත්‍රපට අධ්‍යක්ෂක සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම ලොව පුරා බොහෝ දෙනෙනකුගේ ආදරයට පාත්‍රවී කාටූනයක් වන ටොම් ඇන්ඩ් ජෙරී කාටූනයේ අධ්‍යක්ෂෂ ගේන් ඩිච් මියගොස් තිබේ.
Read Moreකොවිඩ් 19 වයිරසය මුලින්ම වාර්තා වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් අගනුවර මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබේ.
Read Moreමෙම ආධාර ප‍්‍රදානය ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වැළැක්වීමට ඵලදායි ලෙස භාවිතා වනු ඇතැයි ජපානය විශ්වාසය පළ කරයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ රෝගීන් 102ක් මේ වන විට සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව අද දිනයේදී තවත් රෝගීන් දෙදෙනෙක් සුවය ලබා තිබේ.
Read More